Internet ලන්කාවට ආපු කාලේ

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    godak memories thiyenawa..:love: :)

    SLT prepaid card walin giye..eureka kiyala ehema thibbe...phone line eka modem ekata gahala dial up connection ekak hadanna one...ethakota modem eka podi tone ekak play karanawa kree kree wage :lol:

    patta athal.man hithanne 2003 nattham 2004..man mulinma website ekak host kare ohoma :lol: sl hackers kiyalal...habai static html site ekak..front end walin hadapu :rofl:

    sundara kalayak :)
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    2001 වගේ SLT ඩයල්-අප්, ඉස්සර තිබ්බා සීන් එකක් රැ 12න් පස්සේ යුනිට් එකක් කියන්නේ විනාඩි 9 ක්. ඒ වෙලාවේ තමා ඉන්ටෙර්නෙට් කාර්ඩ් එකක් දාගෙන ඩවුන්-ලෝඩ් කරන්නේ.

    වැඩිම MB ගානක ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරලා තියන්නේ Cyberlink Power Director 134MB. (රිසියුම් නැ නැවතුනොත් මුල ඉදලා ඩවුන්ලෝඩ් කරන්ඩ ඕන)

    වැඩිහරියක්ම ගිය සයිට් තමා,
    howstufworks.com (ඒ දවස් වල මේ සයිට් එකේ ඔක්කොම පේජ් බලලා තිබ්බා)
    yahoo.com (මේකේ සර්ච් කරලා ෆොටෝ එකක් බලනවා කියන්නේ පට්ට දෙයක් ඒ දවස් වල)
    hotmail.com
    lankasex.com (නම හරියටම මතක නැ, ඔය වගේ එකක්)
    (3.5 floppy disk වලින් තමා වැල ෆොටෝ ශේයා කරේ)
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    2008 yahoo ekata giya matakai

    අම්මෝ බන් දකිද්දිත් ආසයි, ඉස්සර පට්ට වලි යනව ලංකාවේ රූම්ස් වල,මරු සෙට් එකක් හිටිය,උබට මතකද?
    යාහූ චැට් රූම් ගිහින් ආතල් ගත්තා කුණුහරුප කියනවා චැට් රූම් එකේ .
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පැයට 60යි ඉන්ටර්නෙට් කැෆේ වලට ගහින් උන ආතල් එමටයි
    අම්බෝ ඔව් නේ
    වල බලනවා බලනවා
    කඩේ එකට කියලත් සයිට් ඕපන් කර ගන්නවා
    එක පාරක් අතේ ගහල කිබෝඩ් එක තිබ්බ ලෑල්ල ගලෝගෙන වැටුන දඩ බදොන් ගාල
    හොදි ඕනේ නැ ඉතින්
    කැෆේ එකේ ඔක්කොම බලනවා ඉතින් හප්පා
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    dial-up SLT tama start kale mata naa yaluwek tama 1st gathe usge pihitina tama net giye, pase kale lankabell aduwata hambunna Rs 0.10 per mins phone bill, 100 hours internet plan ekak gatha, raa 9 PM wenakota dial-up connect unna aye ude 5 AM ta off :)


    G1 bata dekak usala un antenna gahala thibe ekak parak oka kadan watuna, wahale iwarayi :)

    mulama kale interent plan ganna sali naa, computer hardware tama kale salary eka Rs 4500, hadanna apu buwekuge suntel password ekak usala ekak dial-up interent giya, pase oka matu wela office ekan mage salary ekan Rs6000 kapuwa internet giya kiyala, habayi same password ekan tama office eka bossage indalama virus gard update kale.
     
    • Like
    Reactions: DjAtrocity

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ලෑන්ඩ්ෆෝන් කේබල් එක ගහලා internet explorer එකේ main page එකට ගියා, වැඩිය මුකුත් කරන්න දන්නේ නෑ. පස්සේ එකේ තියෙන ලින්ක් ඔබලා බලන්න ඇති, කොහොමහරි මාසේ අන්තිමට ලොකු බිලක් අවා... :lol:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ලෑන්ඩ් පෝන් කේබල් එක ගලවලා මොඩම් එකට ගහන්නෙ .. එතකොට එන සද්දේත් පට්ට. ලොකු ලොකු දේවල් නම් කලේ නෑ මුල්ම කාලේ. සෑහෙන්න මතකතියෙනවා, මොකුත් කරන්නතේරුමක් තිබ්බෙ නෑ මුල්ම දවස් වල.. ඒත් ලොකු බිලක් නම් ආවා මතකයි...


    කැෆේ යන්න පටන් ගත්තේ 2006 විතර, එතකොට නම් pen එහමත් තිබ්බා
     
    • Like
    Reactions: Lahiru Dayan

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Urumaya eke thamai e kale palbada gena hitiye mulu dawasema.
    Passe EK eka set una.

    Patta sundarai bn e kale. 88-92 kale ipaduna un thamai me loke wasanavanthama set eka mata hithena vidiayata.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    2001 වගේ SLT ඩයල්-අප්, ඉස්සර තිබ්බා සීන් එකක් රැ 12න් පස්සේ යුනිට් එකක් කියන්නේ විනාඩි 9 ක්. ඒ වෙලාවේ තමා ඉන්ටෙර්නෙට් කාර්ඩ් එකක් දාගෙන ඩවුන්-ලෝඩ් කරන්නේ.

    වැඩිම MB ගානක ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරලා තියන්නේ Cyberlink Power Director 134MB. (රිසියුම් නැ නැවතුනොත් මුල ඉදලා ඩවුන්ලෝඩ් කරන්ඩ ඕන)

    වැඩිහරියක්ම ගිය සයිට් තමා,
    howstufworks.com (ඒ දවස් වල මේ සයිට් එකේ ඔක්කොම පේජ් බලලා තිබ්බා)
    yahoo.com (මේකේ සර්ච් කරලා ෆොටෝ එකක් බලනවා කියන්නේ පට්ට දෙයක් ඒ දවස් වල)
    hotmail.com
    lankasex.com (නම හරියටම මතක නැ, ඔය වගේ එකක්)
    (3.5 floppy disk වලින් තමා වැල ෆොටෝ ශේයා කරේ)
    ඔව් 1998-99 ෆ්ලොපි ඩිස්ක් වල වැල ෆොටෝ දැම්මේ
    යාහූ mail එකක් තමා email
    ටිකි ටිකි ගාලා dialup වෙන්නේ මොඩම් එක.... මොඩම් එක වැඩ කරනකොට කෝල් නැහැ. කෝල් එකක් ගන්න ඕන උනාම ගෙදර වලි
     
    • Like
    Reactions: navinnuwan

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මම නම් කැෆේ එකකට කියල ඉස්සෙලම ගියේ වැල්ලවත්තේ සුබා වර්ල්ඩ් කියන එකට. හන්දියේ තිබුනේ 2006-7 වගේ . ඒකාලේ එස් එල් ටී අන්ලිමිඩට් පැක් එකක් තිබුන මම හිතන්නේ. පැයකට 45 කොහොද ගත්තා. යාහූ චැට් තමා ඒ කාලේ පට්ට ඉතින්, ඒකලේ තමා එලකිරි එකටත් රෙජිස්ටර් උනේ සින්දු බාන්න. :yes:
     
    • Like
    Reactions: CONCORDE777