හම්මේ වහිද්දීත් දාඩිය දානවා බං මුන් කරපු වෙනසට.චන්දයක් එහෙම ලග නැද්ද බං.එතකොටවත් සහනයක් ලැබයිනේහ්හ් ආහ්හ්..





මුන් අපිව කෑවා බන්. .
බිස්නස්කාරයො නන්නත්තාරයි. .
සීසන් වෙලත් තවම බිස්නස් එකක් වෙන්නේ නෑ. .
මේ විදියටම තිබුනොත් නම් බිස්නස් බරගානක් වැටෙනවා ආයේ ගොඩ එන්න බැරිවෙන්නම. .
රනිල් රවී කරුණානායක වගේ මිනිස්සුන්ට බැනල තේරුමක් නෑ. චන්දෙ ඉල්ලන්න මුන් ආවෙ අඟහරු ලෝකෙන් නෙමෙයි. හිටපු එවුන්ට හොරු කියල මුන්ට චන්දෙ දෙන්න කලින් මුන් කලින් රටට කරේ මොනවද කියල හිතල බලන්න තිබුන. රවී කරුණානායක සතොසට කරපු දේ ආයෙත් මහ බැංකුවට කරනව. රනිල් 86, 2004 කරපු දේවල් ආයෙත් කරනව. චන්දෙ කාලෙ මුන් දීපු පොරොන්දු මතක් කරල බැනල වැඩක් නෑ. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියල කියන්නෙ ඕක තමයි. මහා ආර්ථික විශ්ලේෂණ ගැන කතා කරාට සාමන්ය බුද්ධියක් නැති උනාම ඔහොම වෙනව පුතේ. කොහොම උනත් උඹලට හොඳට මතක හිටින පාඩමක් පුකේ ලෙලි යන්න දීල උඹලට රනිලයි රවීයයි කියල දෙයි. ඒක තමයි
ඉතිහාසය අමතක කරන්නාට අනාගතයක් නැත.



"දුරකථන වෙනුවට අන්තර්ජාලය ඔස්සේ වයිබර්,වට්ස් ඇප්,ෆේස්බුක් ආදියෙන් ඇමතුම් ලබාගන්නා බැවින් ටෙලි කමියුනිකේෂන් සමාගම්වලට පාඩුවක් සිදුවන බවත්,ඒ අනුව එකී පාඩුව යම්තාක් දුරට සමතුලිත කිරීමට කිරීමට අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළදැමීමට සිදුවූ බවත් කරුණානායක මහතා සඳහන් කළේය."
නොදකින් අධම කැරිය සාදාරණීකරනය කරන්න කියන ගොබ්බ කතා.!!


Sirawatama ban.Gasa84 කොල්ලා දැන් පවුලේ අයත් එකක් උඩ පැන පැන අප්පුඩි ගහනවා ඇති නේද හංසයා බලේට ගෙනල්ලා
පැටියානම් අළුවිහාරෙගෙන් ඇර ගන්නවා ඇති
SLRCL ගේ ^ල දැන් ටිකක් ලොකු ඇති






පාඩු නිසා වෙන්ටැ ටෙලිකොමිනිකේෂන් සමාගම් පුලුවන් තරම් තමන්ට අදාල නොවෙන අංශ වල බිස්නසුත් පටන් ගන්නෙ.
දැන් ඊසි කෑෂ්/එම් කෑෂ් වලට අමතරව ඉදිරියෙදි බැංකු වල සියලුම කටයුතුත් කරාවි.
ටිකෙන් ටික රටේ තියෙන විවිධාකාර ආයතන තමන්ගෙ යටතට ගනීවි. නැතිනම් වට්ටාවි
pahara nivatayo nisa, apith ivarai...
stock market eka rathuma rathu patai, mona magulakda me venne?
another Greece ???![]()

මුන් අපිව කෑවා බන්. .
බිස්නස්කාරයො නන්නත්තාරයි. .
සීසන් වෙලත් තවම බිස්නස් එකක් වෙන්නේ නෑ. .
මේ විදියටම තිබුනොත් නම් බිස්නස් බරගානක් වැටෙනවා ආයේ ගොඩ එන්න බැරිවෙන්නම. .



බයවෙන්න දෙයක් නැහැ රනිල් ඉන්නකන්.නළුවෙක් නොව මොළයක්නේ..![]()
නොදකින් වද පොන්නය telecommunication සමාගම් වලට පාඩු වෙනවනං වහල දාපන්කෝ හුත්තෝ. අපි කිව්වයයි සමාගම් පටන් ගන්න කියල. පොන්න හුකන්නෙක් මූ නං. අපි ඉන්නේ සමාගම් වල පාඩු සමනය කරන්නද වෙසියේ?
* censor කරලා දාන්න බෑ මේ වගේ පොන්න හුකන්නෝ ගැන කියද්දී. rep කැපුවට කමක් නෑ![]()

පෝරිසාදයා;20950392 said:try to migrate at any cost... thats the best option..

