Internet Banking වලට හොදම බැංකුව මොකක්ද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    එහෙම කියන්න නම් තියෙන බැංකු හැම එකේම වගේ ඉන්ටනෙට් බෑංකින් යූස් කරල බලන්න ඕන. ඉඳපන් මේකෙ මිලියනපතියො ඇවිල්ලා කමෙන්ට් දායි.

    9 inches, 1 million salary, age 22
     

    EVINDU

    Well-known member
  • Apr 14, 2021
    292
    344
    63
    21
    Galle
    Sampath Vishwa is better (Reason - High security, Instant OTP & validation, fewer errors during the transfer process, Scheduled payments, etc. Other online banking services haven't that many functionalities on the web version)
     
    Last edited: