Internet Banking වලට හොදම බැංකුව මොකක්ද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,311
    15,397
    113
    කලු කැත අනාත කුකුලොහ්,
    Internet Banking වලට හොදම බැංකුව මොකක්ද ලංකාවේ? App නෙමෙයි Web එක ගැන අහන්නේ.
    ඔබේ පිලිතුර කරුණු සහිතව පැහැදිලි කරන්න.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,672
    75,738
    113
    ලංකාවෙ එහෙම සුපිරි ඒවා කියන්නෙ හෙලවෙන මනස.
    උබ මොන වගේ ඒවා කරන්න ද පාවිච්චි කරන්නෙ එකවුන්ට් එක
    Mama dakala tiyenawa godak una internet banking walata anan manan kiyanawa.

    Athatama umbalage expecations monada okey?
     

    ASR

    Active member
  • Feb 21, 2007
    745
    248
    43
    sampath vishwa app eke payment karama ena OTP eka eka parama set wenne ne godak welawata. keepa parak OTP eka enter karanna one.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    Commercial Bank
    මුන් internet banking වලට වෙනම charage කරනවද? Free ද?
    HNB ඇප් එක නං පංකාදු පහයි.

    iPay app එකත් හොඳයි ඒත් ඒක බැංකුවක නෙමෙයි LOLC/CLC එකේ
    මුන් internet banking වලට වෙනම charage කරනවද? Free ද?
     
    • Like
    Reactions: SupiriKollek