ඕක නග්ගගන්න බලපං. Ebay එකෙං බඩු ගෙන්නලා විකුනන එක එහෙම සෑහෙන profit. Pen, Dongle, computer parts වගේ කරපං. නැත්තං, ඔය තියන ගානට computer ටිකක් දාපං game center එකක් විදියට.ලක්ෂ 2ක් විතර තියෙන්නේ බන්.

ජොසී;19160722 said:ඕක සෑහෙන කල් පැනපු බිස්නස් අයිඩියා එකක් බං. දැං හැම ෆෝන් එකකම ඉන්ටනෙට් තියනවා. මොකාද බං ඉන්ටනෙට් යන්න කැෆේ අස්සෙ රිංගන්නෙ? Computer 10ක් 12ක් අරං, Network කරලා, multiplayer game ගහන්න සෙට් කරපං. ටිකක් හරි නැගලා යයි.
.ජොසී;19160722 said:ඕක සෑහෙන කල් පැනපු බිස්නස් අයිඩියා එකක් බං. දැං හැම ෆෝන් එකකම ඉන්ටනෙට් තියනවා. මොකාද බං ඉන්ටනෙට් යන්න කැෆේ අස්සෙ රිංගන්නෙ? Computer 10ක් 12ක් අරං, Network කරලා, multiplayer game ගහන්න සෙට් කරපං. ටිකක් හරි නැගලා යයි.

ජොසී;19160722 said:ඕක සෑහෙන කල් පැනපු බිස්නස් අයිඩියා එකක් බං. දැං හැම ෆෝන් එකකම ඉන්ටනෙට් තියනවා. මොකාද බං ඉන්ටනෙට් යන්න කැෆේ අස්සෙ රිංගන්නෙ? Computer 10ක් 12ක් අරං, Network කරලා, multiplayer game ගහන්න සෙට් කරපං. ටිකක් හරි නැගලා යයි.
එකනම් ඇත්ත ගේම් ගහන්න දුන්නොත් පොඩි උන්ට කට්ටිය ඕන තරම් එයි.

මමත් අප්‍රේල් වල ඉන්ටර්නෙට් කැෆේ එකක් දැම්මා.
වැඩට ගිහින් ඇවිත් මම ඉන්නවා ඒකට වෙලා.
අනිත් වෙලාවට අඳුරන නංගි කෙනෙක් ඉන්නවා.
කවුරු මොනවා කිව්වත් මට නම් අර නංගිට පඩිත් දීලා කඩේ කුලියයි බිලුයි ගෙවලා අතට 25000 වගේ ඉතුරු වෙනවා.
හැබැයි මම මැෂින් 10ක් ඉන්ටර්නෙට් යන්නයි.
4ක් ගේම් ගහන්නයි දාලා තියෙන්නෙ.
කොම්පියුටර් පාර්ට්ස්, ෆෝන් පාර්ට්ස් එහෙමත් කරනවා. ෆොටෝ කොෆි නම් නැහැ තවම.
හැබැයි ස්කෑනස් ප්‍රින්ටර්ස් එහෙම තියෙනවා.
ගොඩක්ම හවසට තමා ගෑනු බහින්නේ ස්කයිප් එහෙම යන්න.
වට කරපු එවගේ ගාන වැඩී අනිත් මැෂින් නම් පැයට 50යි.
වටකරලා තියෙන මැෂින් 90යි පැයට. කොල්ලොත් එනව දවල්ට.
ලැප් අරන් එන උනුත් එනව. කපලුත් එනවා සමහර වෙලාවට.
කපල් එකක් ආවොත් පැයකට 180යි වට කරපු එකකට යන්න. ඔලු ගානට තමා ගාන හදන්නේ
මිනිස්සුන්ට කතා කරන්න එන අයගෙන් සමහර චාන්ස් එහෙමත් ලැබිලා තියෙනවා.
වැඩිය අදින්න ගියේ නැහැ ගුටිකන්න ඕන නැති නිසා![]()

ජොසී;19161251 said:මොන වගේ area එකකද මචං cafe එක දාලා තියෙන්නෙ?
Rep++++ටවුන් එක මැද
හැබැයි ක්ලාස්, යුනිවර්සිටි, ගාමන්ට් මුකුත් නැහැ
ජොසී;19160873 said:එහෙම නැතුව Internet යන්න වෙන විදියක් නැද්ද?