Internet helppppp

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන්ලා මම වින්ඩෝස් 8 දෑම්මා මම ඉන්ටෙර්නෙට් එන්නේ ඩොන්ගල් එකෙන්...මම 8 දෑම්මට පස්සේ නෙට් කලෙක්ට් කරාම පට්ට විදියට MB කෑපෙනවනේ මචන්ලා....ඒට පස්සේ මම ආයේ වින්ඩොව්ස් 7 දෑම්මා කලින් තිබ්බෙත් වින්ඩොව්ස් 7න් දෑන් නෙට් කර ගමන් MB ගොඩාක් කෑපෙනවා බන් එයාර්ටෙල් 25 කාර්ඩ් එකෙන් එන්නේ බන් :( මොකද්ද බන් මේ සීන් එක.... මොකක් හරි ඩවුන්ලොර්ඩ් වෙනවද දන්නේ නෑ හෑබෑයි ඩව්න්ලොර්ඩ් කරන සොෆ්ට්වෙයර් මුකුත් දාලා නෑ..... හෙල්ප් මචන්ලා :( :(​
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    windows update නවත්තල නැත්තම් නවත්තහං..

    task manager ගිහිං බලහං connect උනාට පස්සෙ network එක use කරන apps මොනාද තියෙන්නෙ කියල..

    9pDCC65.png

    network කියන එක click කරාට පස්සෙ වැඩියෙන්ම network එක use කරන apps ටික උඩට එයි.. බලල uninstall කරහන්/firewall එකෙන් block කරහන්..

    9Y7qmQ3.png
    ​
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    windows update නවත්තල නැත්තම් නවත්තහං..

    task manager ගිහිං බලහං connect උනාට පස්සෙ network එක use කරන apps මොනාද තියෙන්නෙ කියල..

    9pDCC65.png

    network කියන එක click කරාට පස්සෙ වැඩියෙන්ම network එක use කරන apps ටික උඩට එයි.. බලල uninstall කරහන්/firewall එකෙන් block කරහන්..

    9Y7qmQ3.png
    ​

    thanx machan mama balannam :cool: