Internet Memes (අන්තර්ජාලීය ප්‍රපංච)

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
Internet Memes (අන්තර්ජාලීය ප්‍රපංච)


Internet Memes





අන්තර්ජාලයේ ගැවසෙන ඔයගොල්ලෝ දැකලා ඇති සමහර වෙලාවට
විවිධ හාස‍ය්‍ය ජනක වැකි, Images, Videos ආදිය ඉතින් මේවා අතර
බහුල ලෙස පවතින දෙයක් තමයි
අන්තර්ජාලීය ප්‍රපංච හෙවත් meme.
මේ සදහා කිසිදු අකාරයක තාර්කීය සමබන්ධයක් නොපවති අතර
මුළු අන්තර්ජාලයපුරාම වේගයෙන් විවිධ පුද්ගලයන් බහුල අතර හුවමාරුවෙමින්
කථාබහට ලක්වෙමින් මේවා ගමන් කරයි.
යම් කිසි පුද්ගලයෙක් නිර්මාණය කරනා වැකි, Images,
Videos දෙයක් meme යක් වීමට පුලුවන් නමුත් මේ සදහා
බහුතර ජන සහභාගිත්වය සහා ඔවුන් එම නිර්මාණය කරල දෙය ආකර්ශනීය දෙයක් ලෙස සැලකිය යුතුයි. ඒ වගේම මේවා අතර අපහස නමුත් සමහර අයට හාස්‍යය දෑද තිබෙන අතර, ගොඩක් අය
බලන නිසාම හැම දෙනාටම හාස‍ය්‍ය ජනක ඒවා විතරක් දාන්නම්.
නැත්නම් හොද නෑනේ.


පහළ මම සදහන් කරන්නම් Internet එකේ බහුල ලෙස ප්‍රසිද්ධ memes කිහිපයක්.

Lolcats
910.jpg


eated-cookie-lolcat.jpg


916.jpg


lolcat7.gif




Rickrolling





This Is Sparta!
Caution-This-Is-Sparta.jpg

this-is-sparta-14.jpg

This_is_sparta.jpg





All Your Base Are Belong To Us

sign.jpg




Oolong the Pancake Rabbit
440oolong.jpg





The "O RLY?" Owl
o_rly_by_granty2_original.jpg





"Obama Girl"





Benny Lava





Epic Beard Man





Technoviking





I want you
I-Want-You.jpg



Caramelldansen (
The Caramell Dance)
Caramelldansen.gif




PedoBear
Pl-pedo-bear.png

_wsb_474x527_117499963757+$281$29.jpg

pedobear_answer_2_xlarge.jpeg


// Snowl //


 
Last edited: