Internet Memes (අන්තර්ජාලීය ප්‍රපංච)
Internet Memes
අන්තර්ජාලයේ ගැවසෙන ඔයගොල්ලෝ දැකලා ඇති සමහර වෙලාවට
විවිධ හාසය්‍ය ජනක වැකි, Images, Videos ආදිය ඉතින් මේවා අතර
බහුල ලෙස පවතින දෙයක් තමයි
අන්තර්ජාලීය ප්‍රපංච හෙවත් meme.
මේ සදහා කිසිදු අකාරයක තාර්කීය සමබන්ධයක් නොපවති අතර
මුළු අන්තර්ජාලයපුරාම වේගයෙන් විවිධ පුද්ගලයන් බහුල අතර හුවමාරුවෙමින්
කථාබහට ලක්වෙමින් මේවා ගමන් කරයි.
යම් කිසි පුද්ගලයෙක් නිර්මාණය කරනා වැකි, Images,
Videos දෙයක් meme යක් වීමට පුලුවන් නමුත් මේ සදහා
බහුතර ජන සහභාගිත්වය සහා ඔවුන් එම නිර්මාණය කරල දෙය ආකර්ශනීය දෙයක් ලෙස සැලකිය යුතුයි. ඒ වගේම මේවා අතර අපහස නමුත් සමහර අයට හාස්‍යය දෑද තිබෙන අතර, ගොඩක් අය
බලන නිසාම හැම දෙනාටම හාසය්‍ය ජනක ඒවා විතරක් දාන්නම්.
නැත්නම් හොද නෑනේ.
පහළ මම සදහන් කරන්නම් Internet එකේ බහුල ලෙස ප්‍රසිද්ධ memes කිහිපයක්.
Lolcats
Rickrolling
This Is Sparta!
All Your Base Are Belong To Us
Oolong the Pancake Rabbit
The "O RLY?" Owl
"Obama Girl"
Benny Lava
Epic Beard Man
Technoviking
I want you
Caramelldansen (The Caramell Dance)
PedoBear
// Snowl //

Last edited: