Internet Money @ Wintel Academy

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    WINTEL Academy කියන්නේ Internet එකෙන් earn කරන හැටි උගන්වන courses conduct කරනවා යයි කියන institute එකක්. එයාලගේ E-Business, E-Trading, E-Marketing සහ E-Money කියල courses 4ක් තියෙනවා.

    මේක ඇත්තක්ද? :rolleyes: නැත්නම් මේකත් Amazon Lanka වගේ ප්‍රෝඩාවක්ද? මේ courses කරපු හරි මේ ගැන දන්නා අය කව්රු හරි ඉන්නවනම් විස්තර ටිකක් කියන්න.
    :) (ප්‍රසිද්ධියේ බැරිනම් PM එකකින් හරි.)
    11.gif

    * මම මේ ආයතනයට කිසිම සම්බන්ධයක් තියෙන කෙනෙක් නෙමෙයි. :no: මට මෙයාලව promote කරන්න කිසිම උවමනාවක් නැහැ. :no: මට ඕන මේ ගැන ඇත්ත දැනගන්න විතරයි. :yes:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මොන විදියට සල්ලි හොයන විදියද ඉගෙනගන්න ඕනේ? :dull:
    ගොඩක් ඔන්ලයින් මනි කියලා උගන්නන්නේ ඇඩ් ක්ලික් (PTC) කරන ඒවා ගැන..
    ඔයාට ඉගෙනගන්න අවශ්ය දෙයක් තියෙනවනම් කියන්න බලන්න..
    මන් පුලුවන් නම් හෙල්ප් එකක් දෙන්නම් මන් දන්න ශේස්ත්‍රයක් ගැන නම්..
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    කලු පූසා;19327717 said:
    umba neda site eke admin? lol
    site eke widget 4 thama under construction. maru idea eka site ekata visitors la tikak gennaganna

    pehedili wanchawa

    විහිළුවක් නම් කමක් නැහැ. ;) නැත්නම් උදව්වක් ඉල්ලගෙන ආවම නිකන් බොරු චෝදනා කරන්න එපා. මට Wintel එකට කිසිම සම්බන්ධයක් නැහැ. එයාල වංචාවක් නම් කරන්නේ ඒ ගැන දන්නා දෙයක් තියෙනවා නම් කියන්න. ඔන්න මම links අයින් කලා, තව මෝඩ comments දාන අය හිටියොත් කියල.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    විහිළුවක් නම් කමක් නැහැ. ;) නැත්නම් උදව්වක් ඉල්ලගෙන ආවම නිකන් බොරු චෝදනා කරන්න එපා. මට Wintel එකට කිසිම සම්බන්ධයක් නැහැ. එයාල වංචාවක් නම් කරන්නේ ඒ ගැන දන්නා දෙයක් තියෙනවා නම් කියන්න. ඔන්න මම links අයින් කලා, තව මෝඩ comments දාන අය හිටියොත් කියල.

    මේක බලන්න යුටියුබ් ඇඩ්සෙන්ස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1703909
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ubalata internet marketing karanna onnam oa gon huttawal walata join wenna epa,

    mulinma palayan www.warriorforum.com ekata, gihin okata join weyan, oke ubala wage alut ewunut dawasata dollars 1000 ganan hoyana ewunut innawa, ungen help gannat puluwan, tawa oka internet eken salli hoyanna puluwan hema widihema courses wikunanawa minissu,, ita passe palayan mewagen ekakata,

    bestblackhatforum.com
    blackhatworld.com,
    blakchatteam.com

    owage ara warriorforum eke saha tawa places wala dollars 1000 gananwata wikunana loke supirima internet marketing courses meke nikam share karanawa, ewa download karan igena ganilla, lankwe oya mona huttekwat kiyala dena onama huttakata wada watina dewal ubalata mewage tenakin eka dawasakin igena ganna pulwuan,
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    Internet eken magic wage money hoyana krama na.godak sarthaka widi kawruwat kiyala dennet na.oya kiyana ganan hoyanna puluwannam un amma thaththatat computer ugannala maseta laksha 50k 60k aran athal eke innawane.Class kara kiyala kochchara sochchamakda labenne.
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth

    මම ඔය site වලට ගිහින් බැලුවා. මහා විශාල තොරතුරු තොගයක්නෙ තියෙන්නේ. :shocked: මට දැනුනේ ගංවතුරකට අහුවුණා වගේ. ඒවගේමයි පුදුම earnings. :shocked: පේන විදිහට ඒවායේ ඉන්න අයගෙන් යමක් ඇහුවම පොඩි හරි දෙයක් දැනගන්න පුළුවන්. ඒ අතින් ලංකාවේ අයට වඩා හොඳයි. :yes: Thanks. :)
     
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth

    මං ඇහුවෙත් Internet එකෙන් magic වගේ සල්ලි හොයන ක්‍රමයක් නෙමෙයි. හරි විදිහට කලාම හොඳට වැඩ කරන ක්‍රමයක්. එහෙම ක්‍රම අනිවාර්යෙන් තියෙන්න ඕන. :rolleyes: දන්නා අය ඒවා කියල දෙන්නෙ නැහැ කියන එක නම් ඇත්ත. :yes:
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere

    Oka nam as dekata kelawena wadak thamayi pute. :nerd: :yes: Athdakeemen kiyanne. Oya site wala ona tharam wisthara thiyena eka aththa machan. Eth aluthin patan ganna kenkta yanna ona hari paara, karanna ona de hoya ganna amaruyi. :rolleyes: Eka hariyata wahana gana melo magulak dannathi kenekta wahana gana pothak deela car ekak hadanna kiwwa wage. :baffled: Theory eka hari eth practical naha. :no: Anika owaye thiyena godak dewal hamotama karanna puluwan dewal neweyi.

    Mehema hithanna oyata puluwan athhada balamin waradi waradi igena ganna. Eken honda experience ekak labeyi. :yes: Habayi ekata godak kal yayi. Samaharawita asarthaka wennath ida thiyenawa. :(
    Ehema nathnam oyata puluwan kalin perfect karapu method ekakin mula indanma sarthaka wegawath gamanak yanna. :cool::)
    Mokdda honda widiha kiyala therenawane. Jeevithe ketiyi machan, apita trial and error kara kara inna welawak naha. :no:
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,851
    998
    113
    ගෙදර

    :cool: