bump!
ela kollek.
bump

තැන්ක්යූ මචං කොමෙන්ට් එකට, මම අද oDesk එකේ ජොබ් එකක් දාල ඒක මම එලකිරි එකේ දැම්ම, එහෙම කලේ මුලින්ම පටන් ගන්න කෙනෙක්ට උදව්වක් විදියට හොද feedback එකක් දෙන්න, කියන්න දුකයි එළකිරි එකෙන් එකෙක් ආවේ නැහැ, applicants ලා 60 කට වැඩ ඉන්නවා ලංකාවෙන් ඉන්නේ 2යි. ඒ දෙන්නත් ගෑනු ළමයි, apply කලාට මොකෝ ජොබ් එක දෙන්න හැදුවම ඒවා බැහැ කියනවා!![]()
![]()
karanna puluwan danna kiyana ekak nam sirawatama apply karanawa.. mama godak issara oya excel to access data transfer karana form haduwa mathakai.. eth dan mathaka na banතැන්ක්යූ මචං කොමෙන්ට් එකට, මම අද oDesk එකේ ජොබ් එකක් දාල ඒක මම එලකිරි එකේ දැම්ම, එහෙම කලේ මුලින්ම පටන් ගන්න කෙනෙක්ට උදව්වක් විදියට හොද feedback එකක් දෙන්න, කියන්න දුකයි එළකිරි එකෙන් එකෙක් ආවේ නැහැ, applicants ලා 60 කට වැඩ ඉන්නවා ලංකාවෙන් ඉන්නේ 2යි. ඒ දෙන්නත් ගෑනු ළමයි, apply කලාට මොකෝ ජොබ් එක දෙන්න හැදුවම ඒවා බැහැ කියනවා!![]()
![]()


[FONT="]ආයුබොවන්[/FONT] [FONT="]එලකිරි[/FONT] [FONT="]සාමාජිකයනි[/FONT],
[FONT="]එලකිරි[/FONT] [FONT="]එකේ[/FONT] [FONT="]මෙම්බර[/FONT] [FONT="]කෙනෙක්[/FONT] [FONT="]වෙලා[/FONT] [FONT="]හිටියට[/FONT] [FONT="]වැඩිය[/FONT] [FONT="]නූල්[/FONT] [FONT="]අදින්න[/FONT] [FONT="]ගියේ[/FONT] [FONT="]නැහැ[/FONT] ([FONT="]ඒ[/FONT] [FONT="]කිව්වෙ[/FONT] [FONT="]ත්[/FONT][FONT="]රේඩ්[/FONT] [FONT="]හොදේ[/FONT]). [FONT="]ඔන්න[/FONT] [FONT="]හා[/FONT] [FONT="]හා[/FONT] [FONT="]පුරා[/FONT] [FONT="]කියල[/FONT] [FONT="]දිග[/FONT] [FONT="]නූලක්[/FONT] [FONT="]අදින්නයි[/FONT] [FONT="]යන්නේ[/FONT]. [FONT="]එලකිරි[/FONT] [FONT="]එකේ[/FONT] [FONT="]නිතරම[/FONT] [FONT="]දකින්න[/FONT] [FONT="]තියන[/FONT] [FONT="]මාතෘකාවක්[/FONT] [FONT="]ගැන[/FONT] [FONT="]තමයි[/FONT] [FONT="]මේ[/FONT] [FONT="]නූල[/FONT].
[FONT="]ඉන්ටෙර්නෙට්[/FONT] [FONT="]සල්ලි[/FONT] ([FONT="]Internet .......................
........................................................................................[/FONT]
[COLOR="Blue"][CENTER]එළකිරි වෑඩක් මචන්!!! KEEP IT UP!!! [/CENTER][/COLOR]
Follow කරා කිව්වට ODESK එක පෑත්ත පළාතේ ගියෙ නෑ! Thread එකේ updates කියෙව්වා විතරයි!

Same herekaranna puluwan danna kiyana ekak nam sirawatama apply karanawa.. mama godak issara oya excel to access data transfer karana form haduwa mathakai.. eth dan mathaka na ban![]()
මටත් MS Access ගැන මෙලෝ මතකයක් නැහැ.Thanks broGood post to us.keep it up
එත් එකෙක්වත් ආවේ නැහැMama e post ekay Job ekay dekka.
Mama apply kare ne mokada mata feedbacks tiyenawa. Aluth kenekuta ganda ida denda mama apply kare ne.![]()
මම අන්තිමේදී එක Philippine girl කෙනෙක්ට දුන්නා. SEO? හ්ම්ම්ම්...මේ දවස් ටිකේ SEO project එකක් තියනවා, එත් හැබැයි ලොකු project එකක්...And this is a very serious buyer(too much)..project budget is around $1000 per keyword. But This must be done with a month, so these days I'm contacting SEO companies to get rid of thismatah diyallako karana puluwan job akak!! SEO nam ela![]()
Thanks මචංමම මුලම දවසේ ඉදන්ම thread එක follow කරා.Code:[COLOR=Blue][CENTER]එළකිරි වෑඩක් මචන්!!! KEEP IT UP!!! [/CENTER] [/COLOR]
Follow කරා කිව්වට ODESK එක පෑත්ත පළාතේ ගියෙ නෑ! Thread එකේ updates කියෙව්වා විතරයි!
අද ඉදන් ODESK එකට set වෙන්ඩ ඕන කියල හිතුනා!
මචන් umba Eළ වෑඩක් කරන්නේ!! දිගටම මේක continue කරපන්!!!
Thanks machn!!!
░▒▓█REP 6+█▓▒░
ඔව්, country එක විදියට ලංකාවම දාන්න. නැත්නම් ඔයාට පස්සේ ප්‍රශ්නයක් වෙයි.machn COUNTRY ekata US/ UK wage demmoth awulda???
Jobs wediyen hamba weida??
Passe case weida fake country ekak demmoth???
4 Months tisse odesk eke try karanawa... Ada venakan kisi job ekak set une na banz..![]()
bump
අයියෝ නැහැ මචං, මේක නැවැත්තුවේ නැහැ. ඊලග පොස්ට් එකත් ඉක්මනටම දානවාඇයි මේක දිගටම කරගෙන යන්නේ නැතුව මගදී නැවැත්තුවේ ????????????
අපි නැග්ගොත් පුවක්ගහෙත් දෙබලක්.![]()
Machan ehenam MS Access gena danne nathuwa kohomada ban apply karanne?Same hereමටත් MS Access ගැන මෙලෝ මතකයක් නැහැ.



ithin ekane ban u job eka post kale.. nathnam utama thibbane oka thaniyama karala daanna.Bump
Machan ehenam MS Access gena danne nathuwa kohomada ban apply karanne?![]()
තැන්ක්යූ මචං කොමෙන්ට් එකට, මම අද oDesk එකේ ජොබ් එකක් දාල ඒක මම එලකිරි එකේ දැම්ම, එහෙම කලේ මුලින්ම පටන් ගන්න කෙනෙක්ට උදව්වක් විදියට හොද feedback එකක් දෙන්න, කියන්න දුකයි එළකිරි එකෙන් එකෙක් ආවේ නැහැ, applicants ලා 60 කට වැඩ ඉන්නවා ලංකාවෙන් ඉන්නේ 2යි. ඒ දෙන්නත් ගෑනු ළමයි, apply කලාට මොකෝ ජොබ් එක දෙන්න හැදුවම ඒවා බැහැ කියනවා!![]()
![]()
AutoCAD, Solidwoks, inventor walin 3d design, 2d drawings wage job daanawa nam kiyapan

එල මචං, මම මොන ජොබ් එකක් පොස්ට් කලත් ඒක මම මේකේ දානවා.AutoCAD, Solidwoks, inventor walin 3d design, 2d drawings wage job daanawa nam kiyapan
![]()
![]()

එල එල මම ඊලග පොස්ට් ඒක අද හෝ හෙට දාන්නම්.අම්මෝ යන්තන් ඇති. මම මේක බලලා තාම වැඩ පටන් ගත්තේ නැහැ. මට Exam. එත් මගේ elakiri යාළුවන්ට මම මේ නුල යැවුවා.. එයාල වැඩ පටන් අරන් යනවා... මමත් වැඩ පටන් ගන්නවා පස්සේ.. දිගටම කරගෙන යන්න..
එල මචංඑලස් ඔන්න මාත් අයි නුලේ එල්ලුනා![]()
thanksbump
ආන්න හරි ඔයාට තේරුණා. MS Access බැරි උනාට ජොබ් ඒක review කරන්න දන්නවනේ. ඒ ඇතිithin ekane ban u job eka post kale.. nathnam utama thibbane oka thaniyama karala daanna.
