$Internet-Money$

decoy

Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර

    ela kollek.

    තැන්ක්යූ මචං කොමෙන්ට් එකට, මම අද oDesk එකේ ජොබ් එකක් දාල ඒක මම එලකිරි එකේ දැම්ම, එහෙම කලේ මුලින්ම පටන් ගන්න කෙනෙක්ට උදව්වක් විදියට හොද feedback එකක් දෙන්න, කියන්න දුකයි එළකිරි එකෙන් එකෙක් ආවේ නැහැ, applicants ලා 60 කට වැඩ ඉන්නවා ලංකාවෙන් ඉන්නේ 2යි. ඒ දෙන්නත් ගෑනු ළමයි, apply කලාට මොකෝ ජොබ් එක දෙන්න හැදුවම ඒවා බැහැ කියනවා! :confused: :lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    තැන්ක්යූ මචං කොමෙන්ට් එකට, මම අද oDesk එකේ ජොබ් එකක් දාල ඒක මම එලකිරි එකේ දැම්ම, එහෙම කලේ මුලින්ම පටන් ගන්න කෙනෙක්ට උදව්වක් විදියට හොද feedback එකක් දෙන්න, කියන්න දුකයි එළකිරි එකෙන් එකෙක් ආවේ නැහැ, applicants ලා 60 කට වැඩ ඉන්නවා ලංකාවෙන් ඉන්නේ 2යි. ඒ දෙන්නත් ගෑනු ළමයි, apply කලාට මොකෝ ජොබ් එක දෙන්න හැදුවම ඒවා බැහැ කියනවා! :confused: :lol:

    aiyoo..mama oya odesk eka gana danne na ban....nathhta mama apply karanawa.....thanx machan
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    තැන්ක්යූ මචං කොමෙන්ට් එකට, මම අද oDesk එකේ ජොබ් එකක් දාල ඒක මම එලකිරි එකේ දැම්ම, එහෙම කලේ මුලින්ම පටන් ගන්න කෙනෙක්ට උදව්වක් විදියට හොද feedback එකක් දෙන්න, කියන්න දුකයි එළකිරි එකෙන් එකෙක් ආවේ නැහැ, applicants ලා 60 කට වැඩ ඉන්නවා ලංකාවෙන් ඉන්නේ 2යි. ඒ දෙන්නත් ගෑනු ළමයි, apply කලාට මොකෝ ජොබ් එක දෙන්න හැදුවම ඒවා බැහැ කියනවා! :confused: :lol:
    karanna puluwan danna kiyana ekak nam sirawatama apply karanawa.. mama godak issara oya excel to access data transfer karana form haduwa mathakai.. eth dan mathaka na ban :D
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Mama e post ekay Job ekay dekka.

    Mama apply kare ne mokada mata feedbacks tiyenawa. Aluth kenekuta ganda ida denda mama apply kare ne. :)
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    එළකිරි වෑඩක් මචන්!!!

    [FONT=&quot]ආයුබොවන්[/FONT] [FONT=&quot]එලකිරි[/FONT] [FONT=&quot]සාමාජිකයනි[/FONT],
    [FONT=&quot]එලකිරි[/FONT] [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]මෙම්බර[/FONT] [FONT=&quot]කෙනෙක්[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]හිටියට[/FONT] [FONT=&quot]වැඩිය[/FONT] [FONT=&quot]නූල්[/FONT] [FONT=&quot]අදින්න[/FONT] [FONT=&quot]ගියේ[/FONT] [FONT=&quot]නැහැ[/FONT] ([FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]කිව්වෙ[/FONT] [FONT=&quot]ත්[/FONT]‍[FONT=&quot]රේඩ්[/FONT] [FONT=&quot]හොදේ[/FONT]). [FONT=&quot]ඔන්න[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]පුරා[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]දිග[/FONT] [FONT=&quot]නූලක්[/FONT] [FONT=&quot]අදින්නයි[/FONT] [FONT=&quot]යන්නේ[/FONT]. [FONT=&quot]එලකිරි[/FONT] [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]නිතරම[/FONT] [FONT=&quot]දකින්න[/FONT] [FONT=&quot]තියන[/FONT] [FONT=&quot]මාතෘකාවක්[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]තමයි[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]නූල[/FONT].
    [FONT=&quot]ඉන්ටෙර්නෙට්[/FONT] [FONT=&quot]සල්ලි[/FONT] ([FONT=&quot]Internet .......................
    ........................................................................................[/FONT]

    Code:
    [COLOR="Blue"][CENTER]එළකිරි වෑඩක් මචන්!!! KEEP IT UP!!! [/CENTER][/COLOR]
    මම මුලම දවසේ ඉදන්ම thread එක follow කරා. :)Follow කරා කිව්වට ODESK එක පෑත්ත පළාතේ ගියෙ නෑ! Thread එකේ updates කියෙව්වා විතරයි!;)
    අද ඉදන් ODESK එකට set වෙන්ඩ ඕන කියල හිතුනා!:D

    මචන් umba Eළ වෑඩක් කරන්නේ!! දිගටම මේක continue කරපන්!!!

    Thanks machn!!!

    ░▒▓█REP 6+█▓▒░
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    karanna puluwan danna kiyana ekak nam sirawatama apply karanawa.. mama godak issara oya excel to access data transfer karana form haduwa mathakai.. eth dan mathaka na ban :D
    Same here :lol: මටත් MS Access ගැන මෙලෝ මතකයක් නැහැ.

    Good post to us.keep it up
    Thanks bro

    Mama e post ekay Job ekay dekka.

    Mama apply kare ne mokada mata feedbacks tiyenawa. Aluth kenekuta ganda ida denda mama apply kare ne. :)
    එත් එකෙක්වත් ආවේ නැහැ :(මම අන්තිමේදී එක Philippine girl කෙනෙක්ට දුන්නා.

    matah diyallako karana puluwan job akak!! SEO nam ela :)
    SEO? හ්ම්ම්ම්...මේ දවස් ටිකේ SEO project එකක් තියනවා, එත් හැබැයි ලොකු project එකක්...And this is a very serious buyer(too much)..project budget is around $1000 per keyword. But This must be done with a month, so these days I'm contacting SEO companies to get rid of this :lol:

    Code:
    [COLOR=Blue][CENTER]එළකිරි වෑඩක් මචන්!!! KEEP IT UP!!! [/CENTER]
    [/COLOR]

    මම මුලම දවසේ ඉදන්ම thread එක follow කරා. :)Follow කරා කිව්වට ODESK එක පෑත්ත පළාතේ ගියෙ නෑ! Thread එකේ updates කියෙව්වා විතරයි!;)
    අද ඉදන් ODESK එකට set වෙන්ඩ ඕන කියල හිතුනා!:D

    මචන් umba Eළ වෑඩක් කරන්නේ!! දිගටම මේක continue කරපන්!!!

    Thanks machn!!!

    ░▒▓█REP 6+█▓▒░
    Thanks මචං

    machn COUNTRY ekata US/ UK wage demmoth awulda???
    Jobs wediyen hamba weida??
    Passe case weida fake country ekak demmoth???
    ඔව්, country එක විදියට ලංකාවම දාන්න. නැත්නම් ඔයාට පස්සේ ප්‍රශ්නයක් වෙයි.
     
    • Like
    Reactions: RaZor_911

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඇයි මේක දිගටම කරගෙන යන්නේ නැතුව මගදී නැවැත්තුවේ ???????????? :(:(:(:(:(
    අපි නැග්ගොත් පුවක්ගහෙත් දෙබලක්. :(:(:(:(:(
     
    • Like
    Reactions: decoy

    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    4 Months tisse odesk eke try karanawa... Ada venakan kisi job ekak set une na banz.. :(

    ඇයි මේක දිගටම කරගෙන යන්නේ නැතුව මගදී නැවැත්තුවේ ???????????? :(:(:(:(:(
    අපි නැග්ගොත් පුවක්ගහෙත් දෙබලක්. :(:(:(:(:(
    අයියෝ නැහැ මචං, මේක නැවැත්තුවේ නැහැ. ඊලග පොස්ට් එකත් ඉක්මනටම දානවා
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    783
    34
    28
    තැන්ක්යූ මචං කොමෙන්ට් එකට, මම අද oDesk එකේ ජොබ් එකක් දාල ඒක මම එලකිරි එකේ දැම්ම, එහෙම කලේ මුලින්ම පටන් ගන්න කෙනෙක්ට උදව්වක් විදියට හොද feedback එකක් දෙන්න, කියන්න දුකයි එළකිරි එකෙන් එකෙක් ආවේ නැහැ, applicants ලා 60 කට වැඩ ඉන්නවා ලංකාවෙන් ඉන්නේ 2යි. ඒ දෙන්නත් ගෑනු ළමයි, apply කලාට මොකෝ ජොබ් එක දෙන්න හැදුවම ඒවා බැහැ කියනවා! :confused: :lol:

    :lol: AutoCAD, Solidwoks, inventor walin 3d design, 2d drawings wage job daanawa nam kiyapan :) :)
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අම්මෝ යන්තන් ඇති. මම මේක බලලා තාම වැඩ පටන් ගත්තේ නැහැ. මට Exam. එත් මගේ elakiri යාළුවන්ට මම මේ නුල යැවුවා.. එයාල වැඩ පටන් අරන් යනවා... මමත් වැඩ පටන් ගන්නවා පස්සේ.. දිගටම කරගෙන යන්න..
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    :lol: AutoCAD, Solidwoks, inventor walin 3d design, 2d drawings wage job daanawa nam kiyapan :) :)
    එල මචං, මම මොන ජොබ් එකක් පොස්ට් කලත් ඒක මම මේකේ දානවා.:yes:

    අම්මෝ යන්තන් ඇති. මම මේක බලලා තාම වැඩ පටන් ගත්තේ නැහැ. මට Exam. එත් මගේ elakiri යාළුවන්ට මම මේ නුල යැවුවා.. එයාල වැඩ පටන් අරන් යනවා... මමත් වැඩ පටන් ගන්නවා පස්සේ.. දිගටම කරගෙන යන්න..
    එල එල මම ඊලග පොස්ට් ඒක අද හෝ හෙට දාන්නම්.

    එලස් ඔන්‍න‍ මාත් අයි නුලේ එල්ලුනා :D
    එල මචං

    thanks
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    ithin ekane ban u job eka post kale.. nathnam utama thibbane oka thaniyama karala daanna.
    ආන්න හරි ඔයාට තේරුණා. MS Access බැරි උනාට ජොබ් ඒක review කරන්න දන්නවනේ. ඒ ඇති:D