$Internet-Money$

decoy

Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    ගොඩක් අයට තියෙන අවුලක් තමයි කොහොමද තමන්ගේ profile ඒක වෙන අය දකින විදිය බලාගන්නේ කියල. ඔන්න මම ඒකට පොඩි video කෑල්ලක් හැදුවා.
     
    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37
    Yaluwa,, mage profile eka balala advice ekak denna puluwan da monada wenna ona kiyala modifications... Methana link eka dammata kamak nadda :D..... man odesk register wune 2010 :P.. dan thamai wadeta basse yaluwage post eka dakala :) Man hoyanne part time ekak extra time eke karanna...
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    ගොඩක් අයට තියෙන අවුලක් තමයි කොහොමද තමන්ගේ profile ඒක වෙන අය දකින විදිය බලාගන්නේ කියල. ඔන්න මම ඒකට පොඩි video කෑල්ලක් හැදුවා.

    thanks machn
     
    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    85
    48
    weliyata bara gama
    thread 1 mula edalama kiyewwa,fattai
    mama web designing walata kamathi but melo deyak danne na
    eka nisa mn W3c schools walin eka egena geanama wadeta bahinnm :)
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    thread 1 mula edalama kiyewwa,fattai
    mama web designing walata kamathi but melo deyak danne na
    eka nisa mn W3c schools walin eka egena geanama wadeta bahinnm :)
    එල මචං, මම හිතාගෙන ඉන්නවා කට්ටියට කරන්න පුළුවන් ලේසි ජොබ් ටිකක් ගැන කියල දෙන්න, එත් වෙලාව තමයි ගැටලුව.:(

    :D:D:D:D:D:D:D
    I will try this
    එල මචං:lol:

    kooo kastiyaaaaaaaaa
    job set unaadaaaaaaaaaaaa ?
    ඒක තමයි මම අහන්නෙත්, කට්ටියට මොකක් හරි හම්බ උනානම් ඒක මේ නුලේ දාපල්ලා. මට මතක හැටියට BCdilum සහෝදරයට ජොබක් ලැබිල තිබුනා

    Thanx
    Rep+
    එල මචං
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    එල මචං, මම හිතාගෙන ඉන්නවා කට්ටියට කරන්න පුළුවන් ලේසි ජොබ් ටිකක් ගැන කියල දෙන්න, එත් වෙලාව තමයි ගැටලුව.:(

    Ela! Ela!! mchn!
    Welaawak hambaunoth kohomahari daapan!:yes:
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    783
    34
    28
    oonna mata nam job 2k set una. sathiyai weda kole :P

    4chfP.jpg

    dan ithin magen ahanna epa mechchara awe kohomada kiyala. (mama wede hodata karapu nisa mata bonus 1k hambuna) :cool:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    patta machn :) rep 11+
    mama dawas 3k thisse umbe thread eka mula idan ma kiyewwa, dan profile eka haduwa.
    apply karanna thiyenne dan :)
    godak sthuthi machn mewa apith ekka share karata :D
    digatama update karanna :)
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    mata danata orders 2k aawa :)

    ekkenk e-mail kala, articles wagayak illuwa
    mama ekak yawwa liyala, thama reply na

    anik kena sign ups wagayak karanna kiuwa, habai mulin test karanna ekai dunne.
    eyaagenuth reply na :(

    habai okkoma wada tika hariyatama kala :/
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    oonna mata nam job 2k set una. sathiyai weda kole :P

    4chfP.jpg

    dan ithin magen ahanna epa mechchara awe kohomada kiyala. (mama wede hodata karapu nisa mata bonus 1k hambuna) :cool:

    එල මචං වැඩි වැඩියෙන් දියුණු වෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    patta machn :) rep 11+
    mama dawas 3k thisse umbe thread eka mula idan ma kiyewwa, dan profile eka haduwa.
    apply karanna thiyenne dan :)
    godak sthuthi machn mewa apith ekka share karata :D
    digatama update karanna :)
    බොහොම සතුටුයි කොමෙන්ටුවක් දකින්න ලැබීම ගැන. මේ නුල යට ගිහිල්ලයි තිබ්බේ. ඒක නිසා update කිරීමේ අසාවත් නැතුව හිටියේ, අනික පේනවනේ මේ නුලට වැටිලා තියන tags. මේ ත්‍රෙඩ් ඒක නිසා අහක ඉන්න අම්මවත් මේකට ගැවිලා. මේ ට්‍රේඩ් ඒක update නොකරන්න ප්‍රධානම හේතුව ඒක.

    mata danata orders 2k aawa :)

    ekkenk e-mail kala, articles wagayak illuwa
    mama ekak yawwa liyala, thama reply na

    anik kena sign ups wagayak karanna kiuwa, habai mulin test karanna ekai dunne.
    eyaagenuth reply na :(

    habai okkoma wada tika hariyatama kala :/

    එ කියන්නේ ඔයාව employer hire කලාද? මට පිළිවෙලට විස්තරේ කියල PM එකක් දාන්න.