$Internet-Money$

decoy

Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    affa.. mama onna awa.. odesk account eka hadala maasa gaanak giyata ada thamai onna hariyata wadeta basse.. mechchara kalekata man ithin adsense pihiten jeewikawa karagena yanawa :)
    Welcome to the thread

    ♥-Aurora-♥;12179886 said:
    Thank you

    මචන් මට පොඩි ගැටළුවක් තියනවා ..
    මම මෙන්න මේ site එකේ වැඩ කරනවා ..

    twodollarclick.PNG

    එත් මේක සිරාවටම සල්ලි ගෙවන site එකක් ද? :confused::confused::confused::confused:
    නැත්නම් බොරුවක් ද?
    :confused::confused::confused::confused:

    site එක:

    http://www.twodollarclick.com/

    TwoDollarClick.jpg

    දන්නා එකෙක් කියපල්ලකෝ ..

    Most of the PTC sites are really BIG scams brother

    Thank you
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    අදත් එකෙක්වත් නෑ වගේ. දෙවෙනි පොස්ට් එකට එච්චර ප්‍රතිචාරයක් නෑ වගේ :(
     
    ╠[D]╣╠[Bot]╣

    Junior member
  • Feb 25, 2012
    62
    -22
    8
    මම කරපු ඒවා වලින් නම් හරි ගියේ ඇඩ්සෙන්ස් විතරයි. සයිට් එක හොඳටම හැදුවට පස්සෙ මාසෙකට $300ක් වගේ ලැබෙන්න පටන් ගත්තා. ඔඩෙස්ක් එකේ මාස 6ක් කට්ට කාළත් ජොබ් 8යි ලැබුනේ! ෆ්‍රීලාන්සර් එකේ ජොබ් 100+ ලැබුනා. ඒත් උන් කලාට පස්සෙ සල්ලි දෙන්නෙ නැහැ බන්! සල්ලි ලැබුනේ හරියටම 69කට විතරයි. උඹ දන්න දේවල් කියලා දියන් අපිට ඉගෙන ගන්න!
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,094
    5,968
    113
    අදත් එකෙක්වත් නෑ වගේ. දෙවෙනි පොස්ට් එකට එච්චර ප්‍රතිචාරයක් නෑ වගේ :(

    ahema na apinam balan enne...:) serma ewara karan nathuwa panala geyoth ne uba.:frown:
     
    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    Thanks bro,Godak watina thread ekak.....ubata godak pin sahodaraya.digatama update karanna....

    REP +
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    ko ko.. ada part eka post karanne naddo?
    ආ ඔය ඉන්නෙ කට්ටිය...නිකන් ඉන්න වෙලාවක මේ නූලට බුම්ප් පාරක්වත් දාන්න..මොකද රිප්ලයි එකක්වත් දකින්න නැත්නම් ආයිත් ලියන්න හිතෙන්නේ නෑ :(

    ╠[D]╣╠[Bot]╣;12181996 said:
    මම කරපු ඒවා වලින් නම් හරි ගියේ ඇඩ්සෙන්ස් විතරයි. සයිට් එක හොඳටම හැදුවට පස්සෙ මාසෙකට $300ක් වගේ ලැබෙන්න පටන් ගත්තා. ඔඩෙස්ක් එකේ මාස 6ක් කට්ට කාළත් ජොබ් 8යි ලැබුනේ! ෆ්‍රීලාන්සර් එකේ ජොබ් 100+ ලැබුනා. ඒත් උන් කලාට පස්සෙ සල්ලි දෙන්නෙ නැහැ බන්! සල්ලි ලැබුනේ හරියටම 69කට විතරයි. උඹ දන්න දේවල් කියලා දියන් අපිට ඉගෙන ගන්න!
    ආන්න එක නිසා තමයි මම oDesk තෝරගන්න කිව්වේ. Freelancer එකේ හැකියාවට තැනක් නැහැ..මචන් මම කියන්නේ පුලුවන් තරම් ජොබ් ගන්න...එහෙම යද්දි ඔයා හොදටම වැඩේ කරනවනම් සමහර employersලා ඔයාට permanent job offer කරනවා.

    ahema na apinam balan enne...:) serma ewara karan nathuwa panala geyoth ne uba.:frown:
    නෑ නෑ පැනල යන්නේ නෑ:lol:

    Thanks bro,Godak watina thread ekak.....ubata godak pin sahodaraya.digatama update karanna....

    REP +
    තැන්කූ තැන්කූ
     
    • Like
    Reactions: foxrulz99

    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    ko ada tips daanne nadda.. uba busy da machan?

    නැහැ අදත් අප්ඩේට් එකක් ගේන්න තමයි හිතාගෙන ඉන්නේ, ඒත් කට්ටියගෙන් එච්චර ප්‍රතිචාරයක් නැහැ වගේ. මම උදේ ඉදන්ම ත්‍රෙඩ් එක දිහා බලාගෙන් හිටියේ, කට්ටිය ත්‍රෙඩ් එකට බුම්ප් එකක්වත් දාන්නේ නැහැ:dull:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    අදත් එකෙක්වත් නෑ වගේ. දෙවෙනි පොස්ට් එකට එච්චර ප්‍රතිචාරයක් නෑ වගේ :(
    සොරි වෙන්න ඕනේ මම නම් දනුයි අවේ :(:).
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    ආ එල එල... මම හිතුවේ ඔක්කොම එවුන් ගිහින් කියලා :lol:
    එත් බන් දෙවෙනි පොස්ට් එකට එච්චර ප්‍රතිචාර නෑ වගේ :(
    මචන් නොසැලී ඉදිරියට පලයන්:yes: වෙලාවට කලාවට +රෙප් කම්ට්‌ ලැබේවි
    11.gif
    .
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    සොරි වෙන්න ඕනේ මම නම් දනුයි අවේ :(:).
    Welcome Back

    කලු පූසා;12184988 said:
    monawada wenne me peththe. math adsense fiverr microworkers dannwa. forex lawata dannawa. karanne ne eth hari yatama danne nethi nisa. adf.ly wage ewath lawata karanwa :)
    මචන් ඒ දේවල් අමතර ආදායම් මාර්ග..මම කතා කරන්නේ තමන්ගේ රැකියාව වගේ කරන්න පුලුවන් දෙයක් ගැන. නූලට සාදරයෙන් පිලිගන්නවා:D

    මචන් නොසැලී ඉදිරියට පලයන්:yes: වෙලාවට කලාවට +රෙප් කම්ට්‌ ලැබේවි
    11.gif
    .
    රෙප් නම් කන්නද මචන්? මම මේ නූල එකෙක්වත් කොමෙන්ට් දැම්මේ නැති උනත් කරනවා..එත් මම ගන්න මහන්සියේ ප්‍රතිපලයක් තියනවා කියල පේනවනම් මට ඒ ඇති:rolleyes: