Welcome to the threadaffa.. mama onna awa.. odesk account eka hadala maasa gaanak giyata ada thamai onna hariyata wadeta basse.. mechchara kalekata man ithin adsense pihiten jeewikawa karagena yanawa![]()
Thank you♥-Aurora-♥;12179886 said:bumpiyo!
මචන් මට පොඩි ගැටළුවක් තියනවා ..
මම මෙන්න මේ site එකේ වැඩ කරනවා ..
![]()
එත් මේක සිරාවටම සල්ලි ගෙවන site එකක් ද?
නැත්නම් බොරුවක් ද?
site එක:
http://www.twodollarclick.com/
![]()
දන්නා එකෙක් කියපල්ලකෝ ..
Thank yourep+
අදත් එකෙක්වත් නෑ වගේ. දෙවෙනි පොස්ට් එකට එච්චර ප්‍රතිචාරයක් නෑ වගේ![]()
serma ewara karan nathuwa panala geyoth ne uba.
ආ ඔය ඉන්නෙ කට්ටිය...නිකන් ඉන්න වෙලාවක මේ නූලට බුම්ප් පාරක්වත් දාන්න..මොකද රිප්ලයි එකක්වත් දකින්න නැත්නම් ආයිත් ලියන්න හිතෙන්නේ නෑko ko.. ada part eka post karanne naddo?

ආන්න එක නිසා තමයි මම oDesk තෝරගන්න කිව්වේ. Freelancer එකේ හැකියාවට තැනක් නැහැ..මචන් මම කියන්නේ පුලුවන් තරම් ජොබ් ගන්න...එහෙම යද්දි ඔයා හොදටම වැඩේ කරනවනම් සමහර employersලා ඔයාට permanent job offer කරනවා.╠[D]╣╠[Bot]╣;12181996 said:මම කරපු ඒවා වලින් නම් හරි ගියේ ඇඩ්සෙන්ස් විතරයි. සයිට් එක හොඳටම හැදුවට පස්සෙ මාසෙකට $300ක් වගේ ලැබෙන්න පටන් ගත්තා. ඔඩෙස්ක් එකේ මාස 6ක් කට්ට කාළත් ජොබ් 8යි ලැබුනේ! ෆ්‍රීලාන්සර් එකේ ජොබ් 100+ ලැබුනා. ඒත් උන් කලාට පස්සෙ සල්ලි දෙන්නෙ නැහැ බන්! සල්ලි ලැබුනේ හරියටම 69කට විතරයි. උඹ දන්න දේවල් කියලා දියන් අපිට ඉගෙන ගන්න!
නෑ නෑ පැනල යන්නේ නෑahema na apinam balan enne...serma ewara karan nathuwa panala geyoth ne uba.
![]()

තැන්කූ තැන්කූThanks bro,Godak watina thread ekak.....ubata godak pin sahodaraya.digatama update karanna....
REP +
ko ada tips daanne nadda.. uba busy da machan?

සොරි වෙන්න ඕනේ මම නම් දනුයි අවේඅදත් එකෙක්වත් නෑ වගේ. දෙවෙනි පොස්ට් එකට එච්චර ප්‍රතිචාරයක් නෑ වගේ![]()

.
මචන් නොසැලී ඉදිරියට පලයන්ආ එල එල... මම හිතුවේ ඔක්කොම එවුන් ගිහින් කියලා
එත් බන් දෙවෙනි පොස්ට් එකට එච්චර ප්‍රතිචාර නෑ වගේ![]()
වෙලාවට කලාවට +රෙප් කම්ට් ලැබේවි
Welcome Backසොරි වෙන්න ඕනේ මම නම් දනුයි අවේ.
මචන් ඒ දේවල් අමතර ආදායම් මාර්ග..මම කතා කරන්නේ තමන්ගේ රැකියාව වගේ කරන්න පුලුවන් දෙයක් ගැන. නූලට සාදරයෙන් පිලිගන්නවාකලු පූසා;12184988 said:monawada wenne me peththe. math adsense fiverr microworkers dannwa. forex lawata dannawa. karanne ne eth hari yatama danne nethi nisa. adf.ly wage ewath lawata karanwa![]()

රෙප් නම් කන්නද මචන්? මම මේ නූල එකෙක්වත් කොමෙන්ට් දැම්මේ නැති උනත් කරනවා..එත් මම ගන්න මහන්සියේ ප්‍රතිපලයක් තියනවා කියල පේනවනම් මට ඒ ඇතිමචන් නොසැලී ඉදිරියට පලයන්වෙලාවට කලාවට +රෙප් කම්ට් ලැබේවි
.![]()
