seo igena ganna godak kal yaida ban?? masekin 2kin iwara karaganna bari weida?? kawda seo gana danne???????
නැහැ මචං, එච්චර කල යන්නේ නැහැ. SEO google කරලම ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් මෙහෙම් දෙයක් කරන්නත් පුළුවන්, ඔය හිතන්න ජොබ් එක තිබ්බ කියල 100 .EDU backlinks ඕනේ කියල ජොබ් එකක්, ඔයාට එක ලැබුන කියලත් හිතන්න කෝ, දැන් ඔයාට ඕනෙනම් පුළුවන් මේ .EDU links buy කරන්න.seo igena ganna godak kal yaida ban?? masekin 2kin iwara karaganna bari weida?? kawda seo gana danne???????
නැහැ මචං, එච්චර කල යන්නේ නැහැ. SEO google කරලම ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් මෙහෙම් දෙයක් කරන්නත් පුළුවන්, ඔය හිතන්න ජොබ් එක තිබ්බ කියල 100 .EDU backlinks ඕනේ කියල ජොබ් එකක්, ඔයාට එක ලැබුන කියලත් හිතන්න කෝ, දැන් ඔයාට ඕනෙනම් පුළුවන් මේ .EDU links buy කරන්න.
http://www.seomall.net/
මේ වගේ site එකකින් ඒ වැඩේ $4-5කට කරගන්න පුළුවන්.

තව තුන් පාරක් 4.5 

,මේකෙන් පාස් වෙන්න නම් පහක් ගන්න ඕන,ඉතින් දෙයියනේ කියලා මම ගූගල් මාමගෙන් මේකට උත්තර දන්නවද කියල ඇහුවා,එයා දන්න තව කෙනෙක්ගෙන් මට උත්තර ටික හම්බ උනා 
මේ ඉන්නෙ එයා තමයි,ඉතින් උබලත් හනිකට මේ ටෙස්ට් එක මේ ලින්ක් එකේ උත්තර වලින් ටෙස්ට් එක ගොඩ දාගනිල්ලා....

Thanks for helping this treadමචන්ලා මේකෙ (ඔඩෙස්ක් එකේ) මුලින්ම එන ටෙස්ට් එක (oDesk Readiness Test) මම 6 වතාවක් කරා,තුන් පාරක් 4.0තව තුන් පාරක් 4.5
,මේකෙන් පාස් වෙන්න නම් පහක් ගන්න ඕන,ඉතින් දෙයියනේ කියලා මම ගූගල් මාමගෙන් මේකට උත්තර දන්නවද කියල ඇහුවා,එයා දන්න තව කෙනෙක්ගෙන් මට උත්තර ටික හම්බ උනා
මේ ඉන්නෙ එයා තමයි,ඉතින් උබලත් හනිකට මේ ටෙස්ට් එක මේ ලින්ක් එකේ උත්තර වලින් ටෙස්ට් එක ගොඩ දාගනිල්ලා....
http://robinsota.blogspot.com/2012/01/odesk-new-readiness-test-answer.html
නැහැ මචං මම කරන්නේ marketing and web developmentmulinma SEO igena genama gemata bahinawa machan.........uba karanneth SEO da??
''දුන් දේ සුවදයි නුදුන් දේ ගදයි''
මේ නුල අපිවෙනුවෙන් කරගෙන යනවට ගොඩක් ස්තුතියි..!!
බොහොම ස්තුතියි ඔයාගේ comment එකට. එත් සමහරු ඉන්නවා කොච්චර හොද දෙයක් කරන්න හැදුවත් එකේ ඇදයක් හොයනවා. බලන්න මේ ත්රෙඩ් එකේ tags දිහා. 
ඔව් මචං මට පුළුවන් හැම වෙලාවෙම update එකක් දෙන්න තමයි try කරන්නේ.wade yanwa ne ela ela.

ඒක් මට කියන්න බැහැ, ඔයාට සුබ පතනවා ඉක්මනට සාර්ථක වෙන්න ලැබේවා කියලmachan job thunakata damma,apita labeida danne na ne?![]()

ඔයාට මම පොඩි විස්තරයක් කියල PM එකක් දැම්ම.mulinma SEO igena genama gemata bahinawa machan.........uba karanneth SEO da??

Thanks brogood one!!!!!
Great bro.. Best of luckelakiri wedak. mamath 1 job 1k kala. manz wedeta hodatama satis. $35 agreement 1ta mata $40 full payment 1ma karala peli 6ka 5 star feedback 1 kuth deelai giye![]()
මොකක් ගැනද ඔයා අහන්නේ?
‡―BlackMagic―‡;12218037 said:Online beggar
lol...why are you calling yourself dude???

Aye 1 month giyata passeda koheda aye test eka kareki. hariyatama time mataka ne. e wunata aye ona taramak kareki.
Eka serayak beri untoh ilaga mase e sereth beri unoth ita passe mase![]()
Ehema ehema ona taram kareki![]()