• Feb 13, 2012
    148
    21
    18
    35
    kottawa

    අනේ මචන්ලා මට කියනවද හොදම ලාබම ඉන්ටෙර්නෙට් පැකේජ් එක මොකද්ද කියල රුපියල් 300 ට වඩා අඩු
    මන් මෙහෙම දැක්ක


    http://www.etisalat.lk/personal/internet/boradband/fast-internet/prepaid/packages/

    මේකේ 299 පැක් එකේ 2300 mb ෆ්‍රී දෙනවා කියලා එක ඇත්තද ,පාවිච්චි කරන අය ඉන්නවද
    Mobitel 279 පැකේජ් එක කොහොමද


    අනේ දන්නා අය හෙල්ප් කරන්නකෝ
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Hutch Special data packages Sale ....

    2 GB-monthly rental 240/=

    3 GB-monthly rental 320/=

    5 GB-monthly rental 500/=

    8 GB-monthly rental 799/=

    12 GB-monthly rental 999/=


    7.2Mbps high speed Special data SIMS sale .


    con : 0721 -052466
     
  • Feb 13, 2012
    148
    21
    18
    35
    kottawa
    Hutch Special data packages Sale ....

    2 GB-monthly rental 240/=

    3 GB-monthly rental 320/=

    5 GB-monthly rental 500/=

    8 GB-monthly rental 799/=

    12 GB-monthly rental 999/=


    7.2Mbps high speed Special data SIMS sale .


    con : 0721 -052466

    මේකේ peak ,ඔෆ් peak data බෙදෙන්නේ කොහොමද

    prepaid connection එකක්ද
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    අලුත් මල්ලී;16757415 said:
    මේකේ peak ,ඔෆ් peak data බෙදෙන්නේ කොහොමද

    prepaid connection එකක්ද

    ehema bedanne na...dawase kamathi welawaka use karanna puluwan.