අනේ මචන්ලා මට කියනවද හොදම ලාබම ඉන්ටෙර්නෙට් පැකේජ් එක මොකද්ද කියල රුපියල් 300 ට වඩා අඩු
මන් මෙහෙම දැක්ක
http://www.etisalat.lk/personal/internet/boradband/fast-internet/prepaid/packages/
මේකේ 299 පැක් එකේ 2300 mb ෆ්රී දෙනවා කියලා එක ඇත්තද ,පාවිච්චි කරන අය ඉන්නවද
Mobitel 279 පැකේජ් එක කොහොමද
අනේ දන්නා අය හෙල්ප් කරන්නකෝ
Last edited: