Dialog blaster package issue

Blink_sl

Junior member
  • Aug 14, 2017
    96
    21
    18
    Moratuwa
    කවුරු හරි දන්න කෙනෙක් කියනවද ඒ කාලේ දීපු Dialog Blaster Package (Rs. 300/=) රෙන්ටල් එකට තියන පැකේජ් වල ownership එක මාරු කරන්න දෙන්නේ නැත්තේ කියල??

    අලුතින් තියන 395 පැකේජ් එකෙත් 1000M ෆ්‍රී කෝල් ගන්න පුළුවන් මොකක්ද මේ දෙකේ තියන වෙනස Feature wise (රෙන්ටල් එකට අමතරව )
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    කවුරු හරි දන්න කෙනෙක් කියනවද ඒ කාලේ දීපු Dialog Blaster Package (Rs. 300/=) රෙන්ටල් එකට තියන පැකේජ් වල ownership එක මාරු කරන්න දෙන්නේ නැත්තේ කියල??

    අලුතින් තියන 395 පැකේජ් එකෙත් 1000M ෆ්‍රී කෝල් ගන්න පුළුවන් මොකක්ද මේ දෙකේ තියන වෙනස Feature wise (රෙන්ටල් එකට අමතරව )

    ownership එක මාරු කරන්නපුලුවන්.
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    763
    113
    yaku... prepaid connection ekak aran rs 345/- pakage ekak daaganin. 1150 mnts free and 1 gb data many more