මචන් ලා....
මොනවත් browse කරන්නේ වත් DL කරන්නේ නැති වෙලාවටත් අම්බානක මොනවදෝ download වෙනවා.task manager වලත් මොනවත් අප්සෙට් කිසිම එකක් run වෙන්නේ නෑ.
avast & malwarebyte එකයි දෙකම තියෙනවා. scan කරත් මුකුත් අහු වෙන්නෙත් නෑ.
connect කරපු වෙලාවේ ඉදන් මොනවද මන්ද download වෙන්න ගන්නවා.
දන්නා සෙල්ලන් ඔක්කම දැම්ම හරි යන්නේ නෑ.HELP