Internet Slow එත් Support දෙන්න බෑ කිව්වා.

vito

Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    1713264605974.png

    ubata podda bari wenna bahane ban bima peralila adanawane :lol: :lol:
    trcsl ekata kiwwada ithin?🤔
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඕවා කනුවල දෝශ බං කරන්න දෙයක් නෑ. මුන් bandwidth එක වැඩි කරන්නෙ නැහැනේ. ඒ නිසා peak times වල වැඩක් කරගන්නම බැහැ. කෝක දැම්මත් ඔච්චර තමා. බැරිමතැන මාත් fibre ගත්තා දැන් සනීපයි. හැබැයි එහෙමෙහෙ අරන් යන්න බෑ මල කරුමෙ. මට ගෙදෙට්ටත් එකක් අරන් කඩේටත් එකක් ගන්න වෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: Lionzzz

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,610
    1
    51,315
    113
    ප*යාගල
    sorry.com
    Kuliyta inne

    Eka Slow Una Ban 12 Vanida edala Kbps 600 - 700 athra yannne Samahra valawata 1.50 Mbps wage Facebook , Youtube nm balanama baha Support Req damma unge tech Team ekn katha karala kivva Tower ek Usage eka wadi athi kiyala ma daws wala eka nisa slow athi kiyala. Tower eka Usage eka wadi karana balanam kiyala eth ekata masa 6 yanawa kiyala ocharai eknuth balana baha slow. habai vana package ekk damma ma 12Mbps wage enawa.
    ------ Post added on Apr 16, 2024 at 10:44 AM
    Ubagawa vps thiynwne.router ekta zoom package ekak dala vpn ekak gahapn.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    ඕවා කනුවල දෝශ බං කරන්න දෙයක් නෑ. මුන් bandwidth එක වැඩි කරන්නෙ නැහැනේ. ඒ නිසා peak times වල වැඩක් කරගන්නම බැහැ. කෝක දැම්මත් ඔච්චර තමා. බැරිමතැන මාත් fibre ගත්තා දැන් සනීපයි. හැබැයි එහෙමෙහෙ අරන් යන්න බෑ මල කරුමෙ. මට ගෙදෙට්ටත් එකක් අරන් කඩේටත් එකක් ගන්න වෙලා තියෙන්නෙ.

    කඩේ ලග නම් තියෙන්නෙ Long Range Wireless Connection එකක් ගහන්න පුලුවන් නේද? 300 ම එන එකක් නෑ හැබැයි පොඩ්ඩක් අඩු වෙයි. එතකොට ගෙදර Connection එකම Use කරන්න පුලුවන්.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,249
    24,397
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඊට පසු කියනවා කලින් පැමණිලි වලින් කිසිම දෝෂයක් නැහැ කියලා තියෙන නිසා කිසිම Support එකක් දෙන්න බෑ කියලා.
    :lol:

    hutch trcl නෙමේ මොක කිව්වත් හදන්නෙ නෑ. උන් ඔය දෙන දේ ගැන සතුටින් පාවිච්චි කරන්න.
    උඹත් පොඩ්ඩ ඇත්නම් trcl කියනව ගානව. ඔහොමනම් බෑ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    uba TRCSL ekath ekkath waliyak daagena thamaa nathara wenne :lol: :lol:
    මම Mobitel , Dialog ප්‍රශ්න එහෙම කියලා විසදගෙන තියෙනවා

    :lol:

    hutch trcl නෙමේ මොක කිව්වත් හදන්නෙ නෑ. උන් ඔය දෙන දේ ගැන සතුටින් පාවිච්චි කරන්න.
    උඹත් පොඩ්ඩ ඇත්නම් trcl කියනව ගානව. ඔහොමනම් බෑ.

    ඔව් උන් ඉන්නේ උන්ගේ මතේ තව Dialog / Mobitel හොදයි

    උන්ට මම කලින් පැමණිලි කරලා තියෙනවා ඒ කියන්නේ බන් ගිය අවුරුද්දේ ඒ දවස් වල උන් කතා කරලා සිම් එක Reset කළාම ඒවා හරි ගියා දැන් චැට් එකෙන් කියනවා කලින් පාරවල වල ගැටළු කිසිවක් තිබිලා නැහැ කියලා. අයනම් මගේ පැමණිලි ගන්නේ නැහැ අය කිසිම Support එකක් නැහැ කියලා එහෙම කියන්න පුළුවන් ද උන්ට ? Service එකක් දෙනවා නම් Support එකක් දෙන්න ඕනේ උන් , අනිත් එක කලින් පැමණිලි වැඩක් නැහනේ අවුලක් තියෙන නිසානේ අපි උන්ට කියන්නේ
     
    • Wow
    Reactions: Amith0424

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    කඩේ ලග නම් තියෙන්නෙ Long Range Wireless Connection එකක් ගහන්න පුලුවන් නේද? 300 ම එන එකක් නෑ හැබැයි පොඩ්ඩක් අඩු වෙයි. එතකොට ගෙදර Connection එකම Use කරන්න පුලුවන්.
    ඒ ගැන නම් ලොකු අයිඩියා එකක් නෑ. ගෙදර ඉදන් කඩේට 600m විතර තියෙනව බං