Internet

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
18+
.
.
.
.
.
.
.
.
.
.
.
Internet ලැබුන පලවෙනි දවසෙ මොකද හිතුනේ? :P මමනං එදා නිදා ගත්තෙ පාන්දර වෙලා, 2009 විතර තමා නෙට් හම්බුනේ, බොලාලා කරපු ගොන් වැඩ ෆන් වැඩ මොනවද මුලින්ම නෙට් හම්බුනාම, දවසක් ස්කෝලෙදි එකෙක් කීවා නෙට් එකෙන් වැලක් බෑවොත් බිලට ඒකෙ විස්තර සේරම එනව කියල,
දවසක් සයිට් එකක් ක්ලික් කරා විතරයි ඔටෝ විඩියෝ එකක් ඩවුන් වෙන්න ගත්ත (512kbps කාලේ :love:) පන බයෙන් ගැහි ගැහි උන්නේ බිලට ඒවී කියල ඒකේ විස්තර :( මොනා උනත් ඒ කාලෙ සුන්දරයි ;)
 

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    speed test kala. .

    more than 50mbps awa. .

    athal eke speed eka bala bala hitiya. .

    data okkoma iwara una eken :sorry:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mulinma internet giya dawasanam matai class eke miss ekka, mulinma giye shadi.com sharuk ge photo balanna kyala kello kegahuwa :lol: ita passe old IE eke ara kotu tika pirenakam balan hitiya 5 mins witara :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මුලින්ම මන්ත්ලි රෙන්ටල් පැකෙජ් එකක් ගත්තෙ 2012දි... ඩයලොග් 3ජීබී එක... 3ජීබී සුමාන දෙකෙන් ඉවර වෙනව...
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එලකිරි මියුසික් විඩියෝ එකක් ඩවුන් ලොඩ් කරේහ් .... අද වගේ මතකයි :yes:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    dial up ekak o/l kaale wage...'08 ...slt eken giye..eeta kalin nan iskolen gihin thibbe.. anan manan oke hoyanda bari handa..sri lanka kiyala gasala lankawa thiyeda baluwa meke...haha..
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    mama mulinma internet dakke giye cafe ekakin. giya google eke monawada kalaa. passe wela baluwa
     

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    2009 slt 1 gb da koheda packege ekak tibbe.. passe maasa 2 k indala 512 unlimited ekata maaru una.. eka nam gatta dawase youtube video nikan play wenna daala tibba 1gb tiyana kaale mokuth balanna beri una hinda :D.