interpersonal skills

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,843
    1
    58,750
    113
    Mother Earth
    මම ආසම නළුවෙක් තමයි චමින්ද ජයවීර කියන්නෙ. මාරම personality එකක් තියෙන actor කෙනෙක්.
    sampath-324x160.jpg

    "කොඩි ගහ යට" කතාවෙ ලෝයර් ගෙ චරිතය මරු නේ ? බලපු අය දන්නවා. මම ආසම actress තමයි නදීෂා හේමමාලි. මාරම expressions තියෙන දක්ෂ නිළියක්.
     
    • Like
    Reactions: NRTG

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,294
    11,641
    113
    🤍
    චමින්ද ජයවීර කියන්නෙ meya koo better caul saul waged
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,843
    1
    58,750
    113
    Mother Earth
    ko ban sampath jayaweerayek meke?
    ඕකේ අරු පොත විකුණද්දී ඌ එනවා. 😁

    කිංස්ලි ලෝස් මම දැකපු හොඳ personality එකක් තියෙන නලුවෙක්

    Sara-03-31-Kinsly-03.jpg
    ඊයා මේ මොන පොන්නයෙක් ද බන් 😣
    ------ Post added on Aug 29, 2023 at 6:18 PM