Interstellar ප්‍රශ්නයක් :D :D :D :D

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Christopher Nolan ගේ කලින් Inception එකටත් ඔලුව මොංගල් වෙනවා බං, මු හිතට සැනසීමක් දෙන කතාවක් හදන්නෙම නෑනේ :dull::dull:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Christopher Nolan ගේ කලින් Inception එකටත් ඔලුව මොංගල් වෙනවා බං, මු හිතට සැනසීමක් දෙන කතාවක් හදන්නෙම නෑනේ :dull::dull:

    ඒකත් ෆට්ට ෆිලම් එක..:lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    Christopher Nolan ගේ කලින් Inception එකටත් ඔලුව මොංගල් වෙනවා බං, මු හිතට සැනසීමක් දෙන කතාවක් හදන්නෙම නෑනේ :dull::dull:

    machan fun ekata witharak film balana unta christopher nolange film set wenne na. Inception nam hodata pahadiliyi hariyata baluwanam.Interstellar unath mulika dewal pahadiliyi. But oke samahara than thama awul.Nolange okkoma wage balala thiyenawa.okkoma patta.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මට මතක හැටියට කියන්නම් ... :rolleyes:
    හරියටම කියන්න නම් ඇයි බලන්න වයි ඩ මන්දා ...:baffled:
    Cooper බ්ලැක් හෝල් එකක හොරයිසන් එක පාස් කරන කොට සිද්දවෙන දේවල් වල quntom data ටික අර TARS ඩ මොකාද කියන රෝබෝට්ටට කියල record කර ගන්නවා ...
    එ දෙන්නා මැරෙන්නේ නෑ නේ.... එතැනදී එයාල හිතන්නේ එ දෙන්නව බේරාගත්තේ පිට සක්වල එවුන් කියලා ....
    එ දෙන්නා හිතන්නේ පිට සක්වල කට්ටිය මොකක් හරි ගැජමැටික් එකක් හදල කියලා එයාලව බෙර ගන්න :rofl:

    ඊට පස්සේ තමා cooper ට තේරෙන්නේ ග්රවිට්ය් එකට ඕනිම dimension එකක් හරහා යන්න පුළුවන් කියලා .... ඒ කියන්නේ කාලය හා අවකාශය ...

    දැන් මම කියන එක තෙරයි ඩ දන්නේ නෑ :oo::oo:

    ඒ වෙලාවේ cooper හොයාගත්ත data ටික morse වලින් එයාගේ දුවට යවනවා time space හරහා ..... දුවට යවනවා ,, ඔරලෝසුවෙන් ...

    ඊට පස්සේ ඒ data use කරලා දුව එ project එක ඉවර කරනවා ...
    එ කියන්නේ එය තම එතකොට ඇත්තටම ඔය time , space, gravity වල එ වෙනකන් තිබුන ප්‍රශ්න විසඳලා ,,, අර cooper ans TARS හිරවෙන space එක හදන්නේ ,,,,

    එතකොට cooper ව බෙර ගන්නේ එය හොයගත්ත data ම use කරලා හදපු space එක කින්

    එ කියන්නේ එය තම එතකොට ඇත්තටම ඔය time , space, gravity වල එ වෙනකන් තිබුන ප්‍රශ්න විසඳලා ,,, අර cooper ans TARS හිරවෙන space එක හදන්නේ

    මචන් ඔතන ප්‍රශ්නයක් තියෙනවා. මමත් දැක්ක ඔය කතාවම තවත් තැනක explain කරලා තියෙනවා. ඔය space එක හැදුවේ cooper ගේ දුව නම් cooper ඒ space එකේ හිරවෙන්න කලින් data ටික දෙන්න ඕන නේද? නමුත් ඒ වෙනුවට වෙන්නේ time යන්න ස්වාධීන සාධකයක් නොවන structure (tesseract) එකක cooper සහ tars එකතු වෙලා එක dimension එකක් ඉඳල තවත් dimension එකකට Gravity හරහා තොරතුරු ලබාදෙන එකනේ.

    එක තැනක මෙහ්ගේම දෙබසක් යනවා.
    Tars: They didn't us here to change the past
    Cooper: We brought ourselves

    සහ ඊට පස්සේ මෙහෙම දෙබසක්,

    Cooper: Did it work?
    Tars: I think it might have
    Cooper: How do you know?
    Tars: Because bulk beings are closing the tesseract
    Cooper: Don't you get it yet, tars?
    They are not " beings" , They are us.
    What i've doing for Murph, they are doing for me.For all of us.
    Tars: Cooper people could't built this
    Cooper: No not yet, but one day, not you and me but people
    A civilization that's evolved past the four dimensions we know.

    ඔන්න ඔතනදි තමයි කියන්නේ cooper ඒ වෙලාවේ කියපුව භාවිත කරලා අවුරුදු 50 කට පස්සේ murph ල දියුණු කරපු ලෝකයේ මිනිස්සු ඔය tesseract එක හැදුව කියල.

    ඔතන තියෙන ප්‍රශ්න ටික තමයි.
    01. tesseract එකෙන් එලියට එන්නේ අර මුලින් තිබ්බ warmhole එකෙන්ම වගේ කියන දේ. දැන් warmhole එකයි tesseract එකෙයි සම්බන්ධෙ මොකද්ද කියන එක?

    02. දැන් මෙතන loop එකක් තියෙනවනේ cooper tesseract එකෙ ඉඳල පණිවිඩේ යවනවා, පස්සේ cooper ල එන යානයට dimension දෙක හරහා ගිහිල්ල handshake කරනවා. නැවත Saturn ගාවින් එලියට එනවා. දැන් අර murph ට පණිවිඩේ යවල cooper එන යානාවට handshake කරන්න සෙට් කරන්නේ අර loop වෙන එක නවත්තන්න. tesseract එකේ ඉඳල Saturn ගාවට එනකල් මොකද්ද සිද්ධිය කියන දේ පැහැදිලි නෑ.

    03. ඒ වෙනකොට 5 dimension තත්වෙට මිනිස්සු පත්වෙලානම් අයෙත් Dr Brant හොයාගෙන යන cooper ට යානාවකින් යන්න ඕන නැහැ. (සමහර විට මෙතැනදී author උපකල්පනය කලාද දන්නේ නැහැ දියුණු වෙමින් පවතින්නේ අනාගතේ තමයි ඒ 5 dimension තත්වෙට පත් වෙන්නේ කියන එක).

    04. අනිත් එක තමයි මෙතැනදී අර 5 dimention structure එක tesseract එක තුල cooper සහ murph ගේ අතර පවතින බැඳීම පමණක් ප්‍රධාන සාධකය වීම. (තවමත් විද්‍යාත්මක නොවන මට තේරුම් ගත නොහැකි එකම සාධකය එයයි.)
    මට හිතෙන්නේ Nolan අපිව අනාත කරන්න යොදා ගත්ත හොඳම තුරුම්පුව එයයි.
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මට කෙනෙක් කියපන් දැන් ඔය cooper කියන හාදයා අනාගතයට යනවනේ.. අර Ghost කියන්නේ cooper නේ? එතකොට මූ අනාගතේනේ ඉන්නේ. ඕක මුලින්ම පටන් ගන්නේ කොහොමද​? ඒ කියන්නේ මූ මුල්ම වතාවට අනාගතේට ගියේ කොහොමද​? මොකද අනාගතේට යන්න ආරඹ්හය දුන්නෙත් මූමනේ අනාගතේ ඉඳන්? එතකොට මූ මුලින්ම ගියෙ කොහොමද​?