ඌව හම්බෙන්න COOPER & Tars එනවා. මේකෙ loneliness සීන් එකක් කොහෙද බන් කියවෙන්නෙ.
ඇත්තටම කාලය කියලා දෙයක් නැහැ මට හිතෙන විදිහට... මෙවා මේ පමනයි නමුත් ඉතින් හිතන්නට යමක් තියෙන එක හොදයි.
ඇයි බං කාලය කියල එකක් නෑ කියල හිතුනෙ.. අපිටත් කියන්ඩ බලන්ඩ..
මට හිතෙන්නේ කාලය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වන දේ මැනිමට මිනිසා විසින් හාදාගත්ත මිනුම් දන්ඩක් විතරයි time is delusional
"People are sure time is there, but they can't get hold of it. My feeling is that they can't get hold of it because it isn't there at all."
මෙච්චර කාලයක් ගතවුණා කියන එක මහ බොරුවක් නේ.. එච්චර කාලයක් කියල කියන්ඩ තව දේක චලිතයක් සම්පූර්ණ වෙනකංනෙ බලන් ඉන්නෙ.. ඒකට අනුවනෙ තව දේක කාලය මෙච්චරයි කියන්නෙ...මට හිතෙන්නේ කාලය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වන දේ මැනිමට මිනිසා විසින් හාදාගත්ත මිනුම් දන්ඩක් විතරයි time is delusional
"People are sure time is there, but they can't get hold of it. My feeling is that they can't get hold of it because it isn't there at all."
මෙච්චර කාලයක් ගතවුණා කියන එක මහ බොරුවක් නේ.. එච්චර කාලයක් කියල කියන්ඩ තව දේක චලිතයක් සම්පූර්ණ වෙනකංනෙ බලන් ඉන්නෙ.. ඒකට අනුවනෙ තව දේක කාලය මෙච්චරයි කියන්නෙ...
පෘතුවිය තමං වටේ එක වටයක් පැය 24 කින් යනව කියනව.. ඊළඟ වටෙත් පැය 24 කින්ම යනව කියන්නෙ කොහොමද ? අපි ඉතිං පැය 24 කියල ආවර්තී චලිතයක් හදා ගන්නව..
aye ban hithak papuwak nethi widiyata kathakaranne. Murph ta podi kalema mom nethi wenawa. Ita passe dad wa nethi wenawa. Cooper ta lamai dennawa dennawa nethi wenawa. Parent kenek widiyata thamangema lamayage death eka dakinawa. Brand ta podi kaalekin dad wa nethiwenawa. Anthimata eyat wenama planet ekaka thaniwenawa.
මට හිතෙන්නේ කාලය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වන දේ මැනිමට මිනිසා විසින් හාදාගත්ත මිනුම් දන්ඩක් විතරයි time is delusional
"People are sure time is there, but they can't get hold of it. My feeling is that they can't get hold of it because it isn't there at all."
අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව කාලය යනුත් සාපේක්ශ රාශියක්. ඒ කියන්නේ යම් වස්තුවක ප්‍රවේගය වැඩි වීමේ දී එහි කාලය ගත වන්නේ සෙමින්. යම් වස්තුවක් ආලෝකයේ ප්‍රවේගය ලබා ගත්තොත් එහි කාලය ගතවීම නවතිනවා. ඒ වගේම එයට අලෝකයේ ප්‍රවේගය ඉක්මවා යා හැකිනම් එහි කාලය ඍන අගයක් වෙනවා; තව විදියකට කියනවා නම් එම වස්තුවට කාලය හරහා ආපස්සට එහෙමත් නැත්නම් අතීතයට යා හැකියි. නමුත් විශ්වයේ නියමයන්ට අනුව වස්තුවකට ආලෝකයේ ප්‍රවේගය ඉක්මවා යා නොහැකි නිසා මෙය කෙදිනකවත් සිදුකල නොහැක්කක්.
ඒ වගේම අප ජීවත් වන ලෝකයේ ඇත්තේ මාන හතරක් පමනයි. දිග, පලල, ගැඹුර භෞතික මාන වන අතර භෞතික නොවන සිව්වැනි මානය ලෙස සැලකෙන්නේ කාලයයි. නමුත් මෙම චිත්‍රපටයේ Cooper ඇද වැටෙන කලු කුහරය මාන පහකින් සමන්විත එකක්. එහි කාලයද ඇතුලුව මාන හතරක්ම භෞතික ඒවා. ඒ නිසා දිග, පලල හා ගැඹුර ඔස්සේ ඕනෑම අතකට යා හැකිවාක් මෙන් කාලය ඔස්සේද ඕනෑම අතකට යාමට හැකියාව Cooperට ලැබෙනවා. ඔහු තම දියනිය හා කතා කිරීමට පොත් රාක්කයට භූතයෙකු ලෙස යන්නේ මෙසේ අතීතයට යාමෙන්. කාලය හරහා අතීතයට යාමට නොහැකි බවට අයින්ස්ටයින් කියූ මතය මේ සිනමාපටයේ අධ්‍යක්ශ Christopher Nolan විසින් අතික්‍රමනය කර ඇත්තේ මේ අයුරින්.

.. මේ බොරු චිත්‍රපටි, විද්‍යාවත් එක්ක සසඳන්න එපා බන් .. ලොල් ...
අනිත් එක අයින්ස්ටයින් කියපු සමහර දේවල් අද වෙනකොට බොරු වෙලා ඒක නිසා පොර කිව්ව හැම දෙයක්ම ඒ කිව්ව ආකාරයෙන්ම සිද්ද වෙනව කියන මතේ ඉඳගෙන කතා කරන එක ඵලක් නැති දෙයක්
Honda pahadili kireemak. Habai atheethayata yanawa anagathayata yanawa kiyala deyakata wadaa wenne apita adala siddiyata apita yanna puluwan. Atheethaya anagathaya warthamanaya kiyala deyak nemei thiyenne siddi godak.අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව කාලය යනුත් සාපේක්ශ රාශියක්. ඒ කියන්නේ යම් වස්තුවක ප්‍රවේගය වැඩි වීමේ දී එහි කාලය ගත වන්නේ සෙමින්. යම් වස්තුවක් ආලෝකයේ ප්‍රවේගය ලබා ගත්තොත් එහි කාලය ගතවීම නවතිනවා. ඒ වගේම එයට අලෝකයේ ප්‍රවේගය ඉක්මවා යා හැකිනම් එහි කාලය ඍන අගයක් වෙනවා; තව විදියකට කියනවා නම් එම වස්තුවට කාලය හරහා ආපස්සට එහෙමත් නැත්නම් අතීතයට යා හැකියි. නමුත් විශ්වයේ නියමයන්ට අනුව වස්තුවකට ආලෝකයේ ප්‍රවේගය ඉක්මවා යා නොහැකි නිසා මෙය කෙදිනකවත් සිදුකල නොහැක්කක්.
ඒ වගේම අප ජීවත් වන ලෝකයේ ඇත්තේ මාන හතරක් පමනයි. දිග, පලල, ගැඹුර භෞතික මාන වන අතර භෞතික නොවන සිව්වැනි මානය ලෙස සැලකෙන්නේ කාලයයි. නමුත් මෙම චිත්‍රපටයේ Cooper ඇද වැටෙන කලු කුහරය මාන පහකින් සමන්විත එකක්. එහි කාලයද ඇතුලුව මාන හතරක්ම භෞතික ඒවා. ඒ නිසා දිග, පලල හා ගැඹුර ඔස්සේ ඕනෑම අතකට යා හැකිවාක් මෙන් කාලය ඔස්සේද ඕනෑම අතකට යාමට හැකියාව Cooperට ලැබෙනවා. ඔහු තම දියනිය හා කතා කිරීමට පොත් රාක්කයට භූතයෙකු ලෙස යන්නේ මෙසේ අතීතයට යාමෙන්. කාලය හරහා අතීතයට යාමට නොහැකි බවට අයින්ස්ටයින් කියූ මතය මේ සිනමාපටයේ අධ්‍යක්ශ Christopher Nolan විසින් අතික්‍රමනය කර ඇත්තේ මේ අයුරින්.
ඔය ෆිල්ම් එකට ඔච්චර රේටින් හම්බ වෙන්න ඇත්තේ ඕක තෙරෙන්නෙ නැති හින්දා වෙන්න ඇති
![]()
හෙන චොප්ප චොර ගොන් රොබෝ කෙනෙක් ...
ෆිල්ම් එකෙත් ඇති ලබ්බක් නෑ ..
ගොඩක් අයට තේරෙන්නෙ නැති නිසා වෙන්න ඕනෙ රේටින්ග්ස් උඩට ගිහිල්ල තියෙන්නෙ 
Cooper අර කොහෙද බං හිර වෙන්නේ..? පොත් වට්ටන සීන් එක..?
Wormhole සින් එක නම් තේරෙනවා.. කට්ටියගේ ප්‍රශ්න දාන්න.. දන්න විදිහට උත්තර දෙයි නේ කට්ටිය..
අන්තිමට පෙන්නන සිද්දිය මොකක්ද අර කෙල්ල කොහෙද මේ ඉන්නේ පෘතුවියේද?
![]()
නෑ බං, මෙ නංගි කළු කුහරෙන් එලියට එන්නෙ නෑ, එයා අනිත් පැත්තෙ වෙනම ලොකෙක් ජනාවාස හදන්න හදනවා. මොකද ෆිල්ම් එක ඉවරවෙනකොට පෘතුවියෙ මිනිස්සුන්ට ඉන්න බෑ. කට්ටිය ඔක්කොම ඉන්නෙ අභ්‍යවකාශ මධ්‍යස්ථාන වල
ඔව් බන් ඇති ලබ්බක් නෑ, අර කැරකෙන රොබෝ බලපන්කො, පොඩි එකෙක් ඩිසයින් කරපු එකක් ද කොහෙදහෙන චොප්ප චොර ගොන් රොබෝ කෙනෙක් ...
ෆිල්ම් එකෙත් ඇති ලබ්බක් නෑ ..
ගොඩක් අයට තේරෙන්නෙ නැති නිසා වෙන්න ඕනෙ රේටින්ග්ස් උඩට ගිහිල්ල තියෙන්නෙ
![]()
නෑ බං ෆිල්ම් එකක් ග්‍රෆික් වලින්ම මනින්න බෑ. අනිත් එක මේකෙ සිරා විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. රේටින් වැඩි නොතේරෙන නිසා නෙවෙයි, මේකෙ කන්සෙප්ට් එක පට්ට නිසා. පොඩ්ඩක් සාපේක්ශතාවාදය ගැන හොයල බලපන්. නැත්නම් අයිසැක් ඇසිමෝව් ගෙ විද්‍යා ප්‍රභන්ධ ටිකක් කියවපන්. ඉස්සර විදුසර පත්තරේ ගියා.
උඹලා ආතර් සී ක්ලාර්ක් ගේ Space Odyssey 2001, 2010, 2065, 3001 කියලවලා තියෙනනවා කිසිම අවුලක් වෙන්නේ නෑ. ඒවයින් ගොඩක් දේවල් මේකට අරන් තියෙනවා.
TARS = HAL
Ghost = Boman who went to black tower/ worm hole
Recovery of Cooper = Recovery of Frank Pool
සිරාවටම මටත් ඕක හිතුනා. පොඩි පහේ කොපියකුත් ගහල තියෙනවා. හැබැයි චාටර් නෑ
ඔවු බන්. blackhole එකකින් timetravel කරන්න පුලුවන් කියල දැනන් හිටියට 3d time සීන් එකනම් දන්නෙ නෑ බන්. අනික ඇයි බන් එතන smurf ගෙ කාමරෙ විතරක්ම තියෙන්නෙ. ඒ වගේම ඌ ඒකෙන් එලියට එන්නෙ කොහොමද? they කියන්නෙ කවුද? අර තඩි ගානෙ සීන් එක මොකක්ද? තව අර ප්‍රොෆෙසර් කාරය කියන කවියෙ සීන් එක මොකක්ද? ඔය ආපු ප්‍රශ්න ටිකක්.