Interview Help

Bole121

Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    මචන්ල මට පොඩි හෙල්ප් එකක් ඕන කව්රු හරි ඉන්නවද Etisalat වැඩ කරන. එකේ තිබ්බ Billing Operation Executive Vacancy එකක්.
    එක Fill කරාද කියල දැනගන්න පුළුවන් ද?
    ඒකට Interview තිබ්බ. ඒකෙන් කව්රු හරි ගත්තද කියලයි මට දැනගන්න ඕන.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    nZy8.jpeg
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    මාත් දැක්ක ඕක තියනවා.
    දැන් ටිකක් දවස් නේද ?
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    ow ow mamath giya billing operations exec... un mata second interview ekath call kala(two days walin wage)... habai oya position ekata nevi... revenue assuarance executive kiyana post ekata habai... mama e pathhata eccharaa asa nathi nisa(i like IT related one)...ekata giye naha...