සුබ අළුත් අවුරුද්දක් වේවා හැමෝටම!! ;)

මුලින්ම මේ විස්තරේ කියන්නම්කො අනිත් ඒවාට කලින්.මම BIT Degree එක complete කලේ මේ අවුරුද්දේ.Project එකත් තනියම කරලා පාස් උණා.ඒ නිසා development එච්චර ගැටලුවක් නෑ.මගේ මාස්ටර් language එක java.:)

කොල්ලනේ මට zone 24x7 එකෙන් කෝල් කරලා interview එකකට එන්න කිව්වා 6 වෙනිදට.Post එකේ නම Associate QA Engineer.මම මීට කලින් සොෆ්ට්වෙයා සයිඩ් එකේ ඉඳලා නැති නිසා මේක ගැන මට ලොකු අයිඩියා එකක් නැහැ.කිරියේ ඇතිනේ සොෆ්ට්වෙයා සයිඩ් එකේ ඉන්න කොල්ලො එහෙම.ඉතින් මට මේ interview එකට යද්දි බලාගෙන යන්න ඕන දේවල් පොඩ්ඩක් කියනවද තරහා නැතුව.:(

තව මේක software engineering එක්ක බැලුවම හොඳයිද නැද්ද, තව ඉහළට යන්න පුලුවන්ඩ QA කෙනෙක් වුණාම කියල පොඩ්ඩක් දන්න කෙනෙක් කියල දෙනවද.ලන්කාවෙ වැඩ කරලා experience අරගෙන කවදහරි රට යන්න තමයි බලාපොරොත්තුව.:)
 
Development walata bayak neththam, awulak neththam QA yanna epa. aparade. but development/ and Qa dekatama jobs thiyanawa, QA salary aduy.

පොඩි උදාහරණයක් එක්ක කියපන්කො මචන්.ඒ කියන්නෙ SE කෙනෙක් 40ක් ගන්නකොට QA කෙනෙක්ට මෙන්න මෙච්චර ගාණක් වගේ.නිකම් අයිඩියා එකක් ගන්න මට.තෑන්ක්ස් රිප්ලයි එකට මචන්.
 

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    වැලි ගොව්වා;19517311 said:
    ai machan QA hoda nadda??

    na QA hodai..... eth SE lata hodata gewanawa......

    mage mathaya nam ........ kolla kale hodata hamba karana puluwan kale hodata hamba karananna....

    Passe SE kara athi kiyala hithunoth QA walata maru wenna.....

    :yes: