සුබ අළුත් අවුරුද්දක් වේවා හැමෝටම!! 
මුලින්ම මේ විස්තරේ කියන්නම්කො අනිත් ඒවාට කලින්.මම BIT Degree එක complete කලේ මේ අවුරුද්දේ.Project එකත් තනියම කරලා පාස් උණා.ඒ නිසා development එච්චර ගැටලුවක් නෑ.මගේ මාස්ටර් language එක java.
කොල්ලනේ මට zone 24x7 එකෙන් කෝල් කරලා interview එකකට එන්න කිව්වා 6 වෙනිදට.Post එකේ නම Associate QA Engineer.මම මීට කලින් සොෆ්ට්වෙයා සයිඩ් එකේ ඉඳලා නැති නිසා මේක ගැන මට ලොකු අයිඩියා එකක් නැහැ.කිරියේ ඇතිනේ සොෆ්ට්වෙයා සයිඩ් එකේ ඉන්න කොල්ලො එහෙම.ඉතින් මට මේ interview එකට යද්දි බලාගෙන යන්න ඕන දේවල් පොඩ්ඩක් කියනවද තරහා නැතුව.
තව මේක software engineering එක්ක බැලුවම හොඳයිද නැද්ද, තව ඉහළට යන්න පුලුවන්ඩ QA කෙනෙක් වුණාම කියල පොඩ්ඩක් දන්න කෙනෙක් කියල දෙනවද.ලන්කාවෙ වැඩ කරලා experience අරගෙන කවදහරි රට යන්න තමයි බලාපොරොත්තුව.