Introducing New Vehicle Importer for Elakiri

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ වගේ ත්‍රෙඩ් දකිනකොටත් ආස හිතෙනවා..:love:
    ඔයාගේ මනුස්සකම අගය කරනවා ගොඩක් ඉහළින්ම.. තමන්ගේ බිස්නස් එකම කරන කෙනෙක්ව තමනුත් කීයක් හරි හොයා ගන්න තැනකටම ගෙනත් දාන්නේ නෑ ගොඩක් අය..:dull: ඒ අතින් මමත් ගොඩක් ගරු කරනවා කෙනෙකුට අත දෙන්න හදන එක ගැන..:)

    දෙන්නටම ජය වේවා කියලා පතනවා..!
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එල එල උබල දෙන්නටම ජයවේවා ..
    11.gif

    තව අවුරුදු 2-3 කින් විතර එන්නම් උබව හම්බවෙන්න :)
     
    kanchana071

    Active member
  • Apr 20, 2011
    845
    127
    43
    Gampaha, Sri lanka
    creed aiya hitha hoda manussayekne..
    creed aiya athuluwa awankawa , sadharanawa jivithe godayanna uthsaha karana kiriye sahodarathwayata jaya wewa..!!
    creed aiyatath , audiR8 tath thawath sarthaka wenna suba pathanawa..!!
    jayin jayima wiiiwaaa!!
    :rofl::rofl::rofl::):):)
     
    Last edited:

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    creed aiya hitha hoda manussayekne..
    creed aiya athuluwa awankawa , sadharanawa jivithe godayanna uthsaha karana kiriye sahodarathwayata jaya wewa..!!
    creed aiyatath , audiR8 tath thawath sarthaka wenna suba pathanawa..!!
    jayin jayima wiiiwaaa!!
    :rofl::rofl::rofl::):):)

    thanks bro
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කොහොම ද IMPORT කරපු වාහනේ බ්‍රෑන්ඩ් නිව් ::::: ගන්නත් පදින්නත් වාසනාව තියෙන්න ඕනේ.

    vRUqr0kJEca2zchz6rUiJziJyQPfBapNzDoTwl3tXm-2siQGF_p8ZGTL5E1hMba-iVCVbqgnZN_mNGBckmyhOsVfByjeZ4xc0FZGyGAEj7OguCgBRs4QDE5AvSCvXEjUz1aA3CwTNNIMExXi76T2rmkwJRYXqQKyX-WUvzFC2I1YzGH6fkQnpru7dToyTM4dyiXyc2KkRJq5AQq26BoiAUB90J7Bhe41tnozU1jqKmbIsQyBcs8K1wkIiiFKp9x-pGGw4KWPiqSgBqK9x4yiftm4jeaNdhytt3U8S6kdzb97_q9TY_DPiPxlFU-Vzp2zJT8RqVXBoH0w7BQh3AvlNgzLPv1j9bF4fNZvEePJ2uL3_GFs9zby6SURXBMir8uobe3ssozcSadh8Pgz26WOa4zJYuJ61dCysh3qvKN8L9wBLeMh1QRylgteMklCcXEc_sxBVRqFlR3XQJKHLCxAiLgazBKsAmEJNYldxEihL2ugogbiTk4zj_bIHu-O80XT9xZLZCN54a-f0hLOIEXoRVIUTEyrIltxoHA2njPFL7YQ7Y3xzyQI2HVymLd9Sgux-WBd3iKCWqRGSF4OXdO7AlSiXFy-3hEwsAwcFxGDv0cJidJa0-R-=w1024-h768-no

    ඉම්පොර්ටර් :::: audi8R​

    QmOtPproJA8gD75xEG9VGJ46h7fLmOkM8gPd8uS75tSBk5tg-9tUuBLlErIv9uaxEN86oqg7p_56__kl2AkaMGZy7Rl5VpmnxE849mv7-PpPEyyIo2PsUu_hBaRnBekasweQauadQKLG7zcDSBpiOjKFWQ1bvYVT9cQsRZvI65CjmLG0Aoiw0G-g5nqWrNLtqdd3wjM_CK-SdvbkGMCH5WT8safqn4S5PlgYWNivvevnHGxzVeosr81p1lJb5Pi4h7iF9EiAO270frzlRq_hlYmhooBfUYws3-OurWCa3LWj6jyVY91l1qD0SzxI7acyg7NuoiDEL1RSLMZ4U7r07PZleMvNxWQRvAcYmmyNy1cJXRIVSmfK4JYYAVZYVaW-1RRPkiSxdi0RgfWZphPCa8wl6QME2vBrWg2OLTWLIs0MIEsiHzthEEwzV8zCD9GIaP4rYZPeIOZB7k9Prw45yws7zWC4JXjfSEEY4bfASVqU47cezcalC3OkT6eVomNWXhQJGakyRchTm3n6dTCNzj-Msl4ydouoTjf6H1LOVxkikJAbEXCspFDj5F7NduTGnEp0FB3KCDAhYX2fdbtMFBWHotSjtzsvrLviiu5q_coV1gM4pp7Q=w1346-h950-no

    අපි දෙන්නා​

    Zuj6a8w0lShBDMelji675FR5Ps--qatqaXCAxGc-EZK8xQX8CLBtnn8g7NIz0cxUZBHqzbelZuNjq5mMobPtFY61ZDhqMY172dzhoNsqquw9jW-73BuQHa4L0WiLprmIGgRq07GNA3UMtu5Fk6Zg2_DhsaIWvhkYEClA3byqr8QKdKS2kkKNe2YrP3iZWsKGwjnXKAKN2BGQnI3TYxM1UmnrGZH5USCJwCwFgz5TzmsLcv6DtilnMjm01OM92eJ0X15M_8rsd9JqP9dwkexWCO_-DXYPXLAgD7ln0r3mVQwPnpabDRkexnVxmzvqjBSsR8xoK2-ZyWPCyUYV14gE106el6NESx8UsJufjcTqV1vIqSWZzXQyJMnpeGdK55XS0y8NIQfYbR5khDYijAEJOgFH5TZJSVzf67-85xwUpfyYPm3B0vx27iMv32__6D5zgOupoN8m13eyIOIXs2a_vDmPyPRmHO7Dve3FL5yh6LeyISypjVVrMVTnbN-E5qpieLUcT0Gu_6ZTjz0CGrlI-Tc-QnZ6GO3c-MMtDTLdIW1DWEjzWjZKNKj4yGmB7flQrqZ0gC3brwYVVrF145l-6NrhJGiKMOtqZvq00E_hi8qvLOsFc3pW=w1079-h950-no

    වහනයක් ගන්න ඕනේ නම් කෙලින්ම audi8R contact කරන්න

    ජය වේවා මල්ලි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් තව අවුරුදු එකහමාරකින් මම වාහනේ ගෙන්න ගන්න ඕන උඹෙන් ද, අයුඩිආර්8 මල්ලි ගෙන් ද??
    කවුරු වුනත් අපේ එකෙක් ගොඩ යනව නං එච්චරයි.....
    උඹෙන් මම වාහන දෙකක් ගත්තා..උඹ විශ්වාසෙ උපරිමව රැක්කා. උඹ මං වගේම දකින දකින එකාට චරිත සහතික ලියන්නේ නැති බව මම දන්න නිසා මේ හාදයත් හොද එකෙක් වෙන්න ඕන අනිවා......

    රැවුල කැපුව ද උඹ...ලොකු දෙයක් ඈ...අම්මපා.....මගෙ තාත්ත වගේ තෝ රැවුලත් එක්ක....:dull:

    මේහ්....
    අර සවුන්ඩ් සිස්ටම් එක ගැන බලපං ඈ....අන්තෙටම කළකිරිල ඉන්නේ මේක ගැන.....
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    Awrudu 1.5n benz herse ekak gennapan naki croc :rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කොහොම ද IMPORT කරපු වාහනේ බ්‍රෑන්ඩ් නිව් ::::: ගන්නත් පදින්නත් වාසනාව තියෙන්න ඕනේ.

    vRUqr0kJEca2zchz6rUiJziJyQPfBapNzDoTwl3tXm-2siQGF_p8ZGTL5E1hMba-iVCVbqgnZN_mNGBckmyhOsVfByjeZ4xc0FZGyGAEj7OguCgBRs4QDE5AvSCvXEjUz1aA3CwTNNIMExXi76T2rmkwJRYXqQKyX-WUvzFC2I1YzGH6fkQnpru7dToyTM4dyiXyc2KkRJq5AQq26BoiAUB90J7Bhe41tnozU1jqKmbIsQyBcs8K1wkIiiFKp9x-pGGw4KWPiqSgBqK9x4yiftm4jeaNdhytt3U8S6kdzb97_q9TY_DPiPxlFU-Vzp2zJT8RqVXBoH0w7BQh3AvlNgzLPv1j9bF4fNZvEePJ2uL3_GFs9zby6SURXBMir8uobe3ssozcSadh8Pgz26WOa4zJYuJ61dCysh3qvKN8L9wBLeMh1QRylgteMklCcXEc_sxBVRqFlR3XQJKHLCxAiLgazBKsAmEJNYldxEihL2ugogbiTk4zj_bIHu-O80XT9xZLZCN54a-f0hLOIEXoRVIUTEyrIltxoHA2njPFL7YQ7Y3xzyQI2HVymLd9Sgux-WBd3iKCWqRGSF4OXdO7AlSiXFy-3hEwsAwcFxGDv0cJidJa0-R-=w1024-h768-no

    ඉම්පොර්ටර් :::: audi8R​

    QmOtPproJA8gD75xEG9VGJ46h7fLmOkM8gPd8uS75tSBk5tg-9tUuBLlErIv9uaxEN86oqg7p_56__kl2AkaMGZy7Rl5VpmnxE849mv7-PpPEyyIo2PsUu_hBaRnBekasweQauadQKLG7zcDSBpiOjKFWQ1bvYVT9cQsRZvI65CjmLG0Aoiw0G-g5nqWrNLtqdd3wjM_CK-SdvbkGMCH5WT8safqn4S5PlgYWNivvevnHGxzVeosr81p1lJb5Pi4h7iF9EiAO270frzlRq_hlYmhooBfUYws3-OurWCa3LWj6jyVY91l1qD0SzxI7acyg7NuoiDEL1RSLMZ4U7r07PZleMvNxWQRvAcYmmyNy1cJXRIVSmfK4JYYAVZYVaW-1RRPkiSxdi0RgfWZphPCa8wl6QME2vBrWg2OLTWLIs0MIEsiHzthEEwzV8zCD9GIaP4rYZPeIOZB7k9Prw45yws7zWC4JXjfSEEY4bfASVqU47cezcalC3OkT6eVomNWXhQJGakyRchTm3n6dTCNzj-Msl4ydouoTjf6H1LOVxkikJAbEXCspFDj5F7NduTGnEp0FB3KCDAhYX2fdbtMFBWHotSjtzsvrLviiu5q_coV1gM4pp7Q=w1346-h950-no

    අපි දෙන්නා​

    Zuj6a8w0lShBDMelji675FR5Ps--qatqaXCAxGc-EZK8xQX8CLBtnn8g7NIz0cxUZBHqzbelZuNjq5mMobPtFY61ZDhqMY172dzhoNsqquw9jW-73BuQHa4L0WiLprmIGgRq07GNA3UMtu5Fk6Zg2_DhsaIWvhkYEClA3byqr8QKdKS2kkKNe2YrP3iZWsKGwjnXKAKN2BGQnI3TYxM1UmnrGZH5USCJwCwFgz5TzmsLcv6DtilnMjm01OM92eJ0X15M_8rsd9JqP9dwkexWCO_-DXYPXLAgD7ln0r3mVQwPnpabDRkexnVxmzvqjBSsR8xoK2-ZyWPCyUYV14gE106el6NESx8UsJufjcTqV1vIqSWZzXQyJMnpeGdK55XS0y8NIQfYbR5khDYijAEJOgFH5TZJSVzf67-85xwUpfyYPm3B0vx27iMv32__6D5zgOupoN8m13eyIOIXs2a_vDmPyPRmHO7Dve3FL5yh6LeyISypjVVrMVTnbN-E5qpieLUcT0Gu_6ZTjz0CGrlI-Tc-QnZ6GO3c-MMtDTLdIW1DWEjzWjZKNKj4yGmB7flQrqZ0gC3brwYVVrF145l-6NrhJGiKMOtqZvq00E_hi8qvLOsFc3pW=w1079-h950-no

    වහනයක් ගන්න ඕනේ නම් කෙලින්ම audi8R contact කරන්න

    ජය වේවා මල්ලි.

    ගෙඩිය පිටින් සෙල්ෆ් එක්ස්පෝස්ඩ්..:P