ඉන්වෙස්ට් කරපු අය ඉන්නවද ? දැන් ප්රොෆිට් එනවද ගොඩක් ? අනේ කියන්නකෝ මටත් ආසයි එහෙම ඉන්වෙස්ට් කරන්න
Gasa84 Well-known member Jan 9, 2013 23,974 1,646 113 Dec 11, 2018 #2,741 ඉන්වෙස්ට් කරපු අය ඉන්නවද ? දැන් ප්රොෆිට් එනවද ගොඩක් ? අනේ කියන්නකෝ මටත් ආසයි එහෙම ඉන්වෙස්ට් කරන්න
A alena213 Member Dec 7, 2018 12 0 0 Dec 12, 2018 #2,742 hyip eke ewata dannanan polabawanna epa ape unwa.ath dakimen kiyanne.mining site ekkata dammata aulak na
hyip eke ewata dannanan polabawanna epa ape unwa.ath dakimen kiyanne.mining site ekkata dammata aulak na
Killer Ghost Active member Oct 29, 2018 275 31 28 Dec 12, 2018 #2,743 සූම් ලයින් දැන් පුකෙන් හිනාවෙනවා ඇති.ෆේක් එකකින් හරි එනවා ඇතිනෙ
Sanuka87 Well-known member Feb 16, 2018 3,080 493 83 Dec 12, 2018 #2,744 Gasa84 said: ඉන්වෙස්ට් කරපු අය ඉන්නවද ? දැන් ප්රොෆිට් එනවද ගොඩක් ? අනේ කියන්නකෝ මටත් ආසයි එහෙම ඉන්වෙස්ට් කරන්න Click to expand...
Gasa84 said: ඉන්වෙස්ට් කරපු අය ඉන්නවද ? දැන් ප්රොෆිට් එනවද ගොඩක් ? අනේ කියන්නකෝ මටත් ආසයි එහෙම ඉන්වෙස්ට් කරන්න Click to expand...
S shilran Active member Aug 25, 2007 547 118 43 41 panadura Dec 12, 2018 #2,747 Fraud, Stay away from this.
D.shan Well-known member Oct 31, 2011 9,627 1,477 113 වයබ පාලාතේ Dec 12, 2018 #2,748 එලකිරියෙන් කාලෙන් කාලෙට සක්විතිලා එනවා.
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම Dec 12, 2018 #2,749 මේ ඊයෙත් හිටියේ මනුස්සය
D.shan Well-known member Oct 31, 2011 9,627 1,477 113 වයබ පාලාතේ Dec 12, 2018 #2,750 LazyLizard said: මේ ඊයෙත් හිටියේ මනුස්සය Click to expand... Last Activity: Yesterday 11:59 PM
jay-shan Well-known member Jan 3, 2010 4,381 1,871 113 Metaverse Jan 3, 2019 #2,752 damn I had so much fun reading this thread LEL Last edited: Jan 3, 2019
Sanuka87 Well-known member Feb 16, 2018 3,080 493 83 Feb 19, 2019 #2,754 පට්ට. නියම වැඩක්. බල්ලෝ බිරුවට කමක් නෑ. උඹේ වැඩේට මම උදව් කරනවා. සල්ලි දාන්න ඕනේ විදිය කියපන්. මම අදම සල්ලි එවන්නම්.
පට්ට. නියම වැඩක්. බල්ලෝ බිරුවට කමක් නෑ. උඹේ වැඩේට මම උදව් කරනවා. සල්ලි දාන්න ඕනේ විදිය කියපන්. මම අදම සල්ලි එවන්නම්.
TharushiKU Member Dec 2, 2016 1,560 106 0 Don'tCareWhatYouThink Mar 28, 2019 #2,759 අපි මේවා බොරු කියද්දි අපිට බැනපු ෂූම්ලයින්ව කරේ තියාගෙන හිටපු අය කෝ දැන්? දැන් ලැජ්ජාවට කට වහන් ඉන්නවා නේද? හූ..... හූ...... හූ......
අපි මේවා බොරු කියද්දි අපිට බැනපු ෂූම්ලයින්ව කරේ තියාගෙන හිටපු අය කෝ දැන්? දැන් ලැජ්ජාවට කට වහන් ඉන්නවා නේද? හූ..... හූ...... හූ......