- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ඉන්වෙස්ට් කරපු අය ඉන්නවද ? දැන් ප්‍රොෆිට් එනවද ගොඩක් ? අනේ කියන්නකෝ මටත් ආසයි එහෙම ඉන්වෙස්ට් කරන්න
     

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    සූම් ලයින් දැන් පුකෙන් හිනාවෙනවා ඇති:lol:.ෆේක් එකකින් හරි එනවා ඇතිනෙ:eek:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඉන්වෙස්ට් කරපු අය ඉන්නවද ? දැන් ප්‍රොෆිට් එනවද ගොඩක් ? අනේ කියන්නකෝ මටත් ආසයි එහෙම ඉන්වෙස්ට් කරන්න

    :rofl:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    පට්ට. නියම වැඩක්. බල්ලෝ බිරුවට කමක් නෑ. උඹේ වැඩේට මම උදව් කරනවා. සල්ලි දාන්න ඕනේ විදිය කියපන්. මම අදම සල්ලි එවන්නම්.
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    අපි මේවා බොරු කියද්දි අපිට බැනපු
    ෂූම්ලයින්ව කරේ තියාගෙන හිටපු අය කෝ දැන්?
    දැන් ලැජ්ජාවට කට වහන් ඉන්නවා නේද?
    හූ..... හූ...... හූ......