Investment Options: ලොකු කැපිටල් එකක් නැති කෙනෙකුට

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    ලොකු කැපිටල් එකක් නැති කෙනක් ට කරන්න පුළුවන් investment මොනවද?

    1. ඉඩම් ගෙවල් ගන්න බෑ. එච්චර කැපිටල් එකක් නෑ [හිතන්න ලක්ෂ 5ක් වගේ තමා තියෙන්නේ]
    2. Stock market කරන්න බෑ : බැහැල කරන්න time එකක් නෑ සහ දැනුම /experience නෑ
    3. වාහන ගන්න බෑ. දැන් කොහොමත් බෑ නේ

    මේවගේ කෙනෙක් ට මොනවද තියන investment options?
    1. Unit Funds මේදවස් වල growth එක වැඩක්ම නෑ.
    2. FD ගැන කතා කරලා වැඩක් නෑ
    3. Insurance based investment plan වාසියක් නෑ මොකද, එකේ වාසිය ගන්න හැමදාම premium pay කරන්න පුළුවන් වෙන්න ඕන. job එක නැති උනොත් sorry


    දැන් මොනවද තියන option?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    ලක්ෂ 5ක් වගේ තියන කෙනෙකුට ඉන්වෙස්ට් කරලා ලොකු ප්‍රෝෆිට් එකක් ගන්ඩ නම් බැ ඉතින්.
    රිසක් එක අඩුවෙන් කරන්ඩ පුළුවන් මෝටර් බයික් buy & sell කරලා, මේක හොද බිස්නස් එකක්.
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    1st danne natnam invest karanna epa.anit aya kiyana paliyata.

    Mulin oka parentslage fd (senior citizens) 15% danna.
    .ita passe forex/stock/crypto hari ekak igrna ganna.
    Demo account ekakin hodata practice karanna.
    Passe oken tikak aragena himita account eka build up karanna.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    1st danne natnam invest karanna epa.anit aya kiyana paliyata.

    Mulin oka parentslage fd (senior citizens) 15% danna.
    .ita passe forex/stock/crypto hari ekak igrna ganna.
    Demo account ekakin hodata practice karanna.
    Passe oken tikak aragena himita account eka build up karanna.
    BUMPER

    coins monahari aran danna aiye oya ganata hoda coins tikak ganna plwn dn
    Crypto lankawa athule cash karanna puluwanda?
    Coins ganna recommend karana site ekak thiyeda?
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Crypto lankawa athule cash karanna puluwanda?
    Coins ganna recommend karana site ekak thiyeda?

    ow aiye krnna plwn krma tynwa

    mn adurana malli knk margen math coins gaththa poddak balala hoda ekak try krnna dn nm habai sahenna pump wela tyne

    eka nisa drop wenakm idaala ganna
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Uba kiyala thiyena widihata ubata mokuth karanna ba. Salli walin salli hoyanna field ekak gana knowledge ekak thiyenna oni. Naththan salli gahak pala karanna oni.
     
    • Like
    Reactions: agent139