ලංකාවේ කෙනක් ගේ වෙබ් සයිට් එකක් මාරු කරලා ඉල්ලනවා වෙන Domain එකකට මම අදුරන කෙනක් එයාගේ Client කෙනක් ට ,
මගෙන් හොස්ටින් ගත්ත එකක් නම් Free කරලා දෙනවා. එක වෙන හොස්ටින් කොම්පැනි එක්ක හොස්ට් කල එකක් නිසා රු 5000/- ඉල්ලුවා. Client ට කියලා එයා කැමති උනොත් මට වැඩේ දෙන්නම් කිව්වා සතියක් වගේ ඕක අහා අහා ඉදලා අද උදේ කරන්න කිව්වා.
මම විනාඩි 5-6 වැඩේ කළා ඊට පස්සේ රු 7500 දාලා ඉන්වොයිස් එකක් ඉල්ලනවා.
එයාට දෙන්න ගිහින් දුන්නේ නැහැ මම එයාගේ Client මම ගැන මොනවා කැත විදියට හිතයි කියල හිතුණා මම සල්ලි ගනම් දෙකක් කියන්නේ නැහැ මොනම වෙලාවකවත්,
තව ඒ මදිවට ඉන්වොයිස් එකට රු 7500 දාලා මගේ Account එකට රු 5000/- විතරක් එවන්නම් කියනවා එතකොට Account වලත් අවුලක් එනවා. ඉන්වොයිස් එකේ පෙන්වන මුදලම තියෙන්න ඕනේ Account එකේ. අන්තිමේ රු 5000 අරගෙන එයාට රු 2500 දුන්න.
කළාට වඩා හොදයි කියලා හිතුණා නොකර හිටියා නම්.
සමහරු ඉන්නවා ඉන්වොයිස් ඉල්ලනවා ඔය විදියටම ගාන වැඩියෙන් දාලා එයාලට කොටසක් ගන්න මගේ ලාබයට වඩා දෙගුණයක් , හිතන්න එහෙම දීලා හදිසියේවත් සල්ලි ඉල්ලුවොත් දෙන කෙනා, මම අතින් පාඩු කරගෙන අරුගේ ගානත් ගෙවන්න වෙනවා නේ එක නිසා ලොවෙත් දෙන්නේ නැහැ එහෙම ඉන්වොයිස් මම.
මේ විදියට invoice එකට වැඩියෙන් දාලා ඉල්ලුවොත් උබලා දාලා දෙනවද ?