invoice එකට වැඩියෙන් දාලා ඉල්ලුවොත් උබලා දාලා දෙනවද ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    එහෙම බැලුවොත් මූට වැඩක් දෙන එකත් රිස්කි. මොකද ඒක කරල ඉවර වෙලා ඔක්කොම විස්තර මේකෙ දානවනෙ.
    මම උඹ කියන එක අනුමත කරනවා :yes: :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    oka nm echchara hoda wadak neveyi.

    unity eke computer shop ekakath mama issaraha ohoma wadak kara mama balagena.
    ekek computer hard disk ekak aragena invoice ekata wadipura ganak dagena aran giya.
    එක තමයි මම දෙන්න බෑ කිව්වේ
    උඹ නම් ගොන් වේසිගෙ පුතෙක් පොන්නයෝ,

    උඹෙන් සයිට් එක ඉල්ලපු එකයි, ක්ලයන්ටුයි දෙන්නම මේකේ ඇති. දැන් උඹෙයින් සයිට් එක ඉල්ලපු එකා ආයි කොහොමද කියපන් රෙදි ඇඳන් අරූට ඉන්වොයිස් එකක් ගහන්නෙ. :lol::lol:

    පොන්නයට confidentiality කියන එකේ බිංදුවක්වත් තේරෙන්නෙ නැද්ද? 🤭 🤭

    උඹෙන් වැඩ කරගන්න උන්ට පුකේ අරින්න ඕනා ඔක්කොටම කලින් :yes::yes:
    ඌ මේකේ නැහැ 100% sure. දැක්කත් හොයගන්න බෑ මම ගොඩක් දේවල් වෙනස්ව දැම්මේ

    එහෙම බැලුවොත් මූට වැඩක් දෙන එකත් රිස්කි. මොකද ඒක කරල ඉවර වෙලා ඔක්කොම විස්තර මේකෙ දානවනෙ.
    මම හොර වැඩ කරන්නේ නැහැ ලොවෙත් එක නිසා අවුලක්ම නැහැ බන්
    ------ Post added on Jul 6, 2025 at 2:06 PM

    Free invoice generator ekaka link ekak yawala uta eken invoice ekak kamathi ganakata generate karala yawanna kiyapan. ube gana uba ugen illa ganin. e ganata ube system eke invoice eka dapan. case ekak awath enne aruta ne
    හරි
    Nama nathi bilak deepan wadiyen daala..
    Nama thiyena bile wadiyen daanna ba kiyapan.
    හරි
    උඹට බිස්නස් හරියන්නෙ නෑ බං
    ඌ මගෙන් සල්ලි ඉල්ලුවොත් මට පාඩුයි නේ බන් එකයි මට තියෙන අවුල
    ------ Post added on Jul 6, 2025 at 2:08 PM

    මචන් ඕකේ වරදක් නෑ.. ඉන්වොයිස් එක වැඩිපුර දානකොට වොරන්ට් මුකුත් දාන්න එපා.. තව දෙයක්.. මේක Circle එකක් වගේ.. ඔහොම Business ගේන උන් සෙට් වුනොත් දිගටම ගේනවා.. Safezone එකේ ඉදන් බිල් එකක් issue කරපන්. ON-Approval එකට සීල් එක ගහලා දීපන්. එතකොට ඕක Return එනකොටම දන්නවා මෙහෙම සීන් එකක් කියලා.. ඒ බිල් ඒවටම තියාගනින්.. ටයර් කඩවල උන් බිල් පොත් 5කින් Quotation දෙන්නේ.. එක එක ගනන් වල. මොකෙන් ගත්තත් සෙල් එක එනවා.. කොහොමත් කිසිම Customer කෙනෙක් නැති කරගන්න එපා.. මම දන්න එකෙක් ඉන්නවා පොර ikman එකේ ඇඩ් දාලා එක්කන් එනවා මගේ යාලුවෙක්ගේ ශොප් එකට. මූ Retail Price විකුනලා wholesale profit එක ඌ ගන්නවා.. power bank ekakin 1500 තියෙනවා...
    මම Online System එකකින් ඉන්වොයිස් දෙන්නේ බන් සීල් ගහන්න බැහැ එකේ. එකයි බන් අවුල තියෙන්නේ
    අනිත් එක පස්සේ සල්ලි ඉල්ලුවොත් කොමිස් එකත් එක්ක දෙන්න වෙනවා නේද ?
    ------ Post added on Jul 6, 2025 at 2:10 PM
     
    • Like
    Reactions: Absolute Zero

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    එක තමයි මම දෙන්න බෑ කිව්වේ

    ඌ මේකේ නැහැ 100% sure. දැක්කත් හොයගන්න බෑ මම ගොඩක් දේවල් වෙනස්ව දැම්මේ

    මම හොර වැඩ කරන්නේ නැහැ ලොවෙත් එක නිසා අවුලක්ම නැහැ බන්
    ------ Post added on Jul 6, 2025 at 2:06 PM

    හරි

    හරි

    ඌ මගෙන් සල්ලි ඉල්ලුවොත් මට පාඩුයි නේ බන් එකයි මට තියෙන අවුල
    ------ Post added on Jul 6, 2025 at 2:08 PM

    මම Online System එකකින් ඉන්වොයිස් දෙන්නේ බන් සීල් ගහන්න බැහැ එකේ. එකයි බන් අවුල තියෙන්නේ
    අනිත් එක පස්සේ සල්ලි ඉල්ලුවොත් කොමිස් එකත් එක්ක දෙන්න වෙනවා නේද ?
    ------ Post added on Jul 6, 2025 at 2:10 PM
    මචන් කිසිම වෙලාවක Customer කඩා ගන්න එපා.. පොර වෙන එකෙක්ට Business එක කලත් ඒක කඩාගන්න එපා. ඌගේ Time එක Spend කරනවානම් ඌ ගානක් ගන්න එක හරි. තව දෙයක් මොනවාහරි අවුලක් වුනොත් Real Customer ඌ හරහා තමා ගොඩක් වෙලාවට එන්නේ. බිල් එක දෙනකොට අදුර ගන්න පුලුවන් විදියට දීපන් ආයෙ අවොත්.
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    608
    450
    63
    oka nm echchara hoda wadak neveyi.

    unity eke computer shop ekakath mama issaraha ohoma wadak kara mama balagena.
    ekek computer hard disk ekak aragena invoice ekata wadipura ganak dagena aran giya.
    Commission bill poth tiyenava wenama. Resllers lata denna wenama poth tiyenva. Mama nam mulinma ahanne commission bill ekak ganan puluwanda kiyala bari nam
    Ewa dena ekkenk gen wade karagananwa
     
    • Like
    Reactions: Absolute Zero

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    ලොකු ලොකු කොම්පැනි වල Marketing Executive කියලා පඩි දීගෙන තියන් ඉන්නේ ඔකුන්වම තමා... ලගට එන එකාට පයින් ගහන් නැතුව ඌටත් ගේමක් ගහන්න පුලුවන් වෙන්න System එක හදපන්. ඒකෙන් උබටම තමා හොද...
     
    • Like
    Reactions: KrishanL89

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ලොකු ලොකු කොම්පැනි වල Marketing Executive කියලා පඩි දීගෙන තියන් ඉන්නේ ඔකුන්වම තමා... ලගට එන එකාට පයින් ගහන් නැතුව ඌටත් ගේමක් ගහන්න පුලුවන් වෙන්න System එක හදපන්. ඒකෙන් උබටම තමා හොද...

    yes, thread eka dapu mchn, commission agent kiyalat kiyanawa, ubeta ube labe tiyenawanam mokakda aula? meka hora vadak nemei, lankawe vitarak nemei loket business vala oka karanwa..ane manda bn, aye ehema un avot unva hodata tiyaganin,
    system ekak hadapn, unta ganak enawanam un hama dama ubeta business aran enawa, etekota un unofficial ubega sales rep kenek vage. apeth oya vage 10 vadiya innawa, un patta business godak aran enne..untat hoda labayak tiyenawa.. habai ubege direct sales valin oya system eka venas nisa okata venama bill pothak tiyaganin. good luck
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    ඉස්කෝල වල ඔහොම කාක්කෙක් දෙන්නෙක් ඉන්නවමයි. මන් computer shop එක කරද්දී අනිවා 20%ක් උන්ට දෙන්න ඕන. ඒ කාලේ මන් පොඩියි සල්ලිත් ඕන නිසා දෙනවා. දැන් නං කීයටවත් කරන්නේ නැ .
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,397
    1
    17,156
    113
    −273.15°C
    ඉස්කෝල වල ඔහොම කාක්කෙක් දෙන්නෙක් ඉන්නවමයි. මන් computer shop එක කරද්දී අනිවා 20%ක් උන්ට දෙන්න ඕන. ඒ කාලේ මන් පොඩියි සල්ලිත් ඕන නිසා දෙනවා. දැන් නං කීයටවත් කරන්නේ නැ .
    computer shop ekata ekek awilla invoice ekata rs.5000 k withara wadi pura daala product ekak aran giya kiyamuko.
    passe original buyer awilla uben e 5000 k wadipura price karala wikunapu product ekama aaye uben illanawa. etakota uba price ekata mokada kiyanne? uba danne na e ara kalin wadipura ganak daala aran giya invoice eke original buyer awilla inne kiyala.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    computer shop ekata ekek awilla invoice ekata rs.5000 k withara wadi pura daala product ekak aran giya kiyamuko.
    passe original buyer awilla uben e 5000 k wadipura price karala wikunapu product ekama aaye uben illanawa. etakota uba price ekata mokada kiyanne? uba danne na e ara kalin wadipura ganak daala aran giya invoice eke original buyer awilla inne kiyala.
    තේරුනේ නැ මචං . Example එකක්ට shop එකට ඇවිත් මේ ලැප් එක 80යි. අඩු කරලා 75ට දෙන්නම් කිව්වම ආපු කෙනා කියනවා 85ක් දාල බිල් කරන්න කියල. අදුරන කෙනෙක් නං නිකන්ම දෙනවා. නැත්තන් Windows හරි මොකක්හරි ලියල 85ක් දාල දෙනවා. මට අතට හම්බවෙන්නේ 75යි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Comission කියලා දෙයක් අහලම නැද්ද බං
    අහලා තියෙනවා බන්

    Client ට කලින් එයාගේ මුදල එක්ක කියන්න ඕනේ , දෙවැනි පාර මම ඉල්ලනවා වගේ පස්සේ තව ගානක් කියන්න ගියේ එතන අවුල්

    එයාට වැඩියෙන් දාලා දීලා ඉන්වොයිස් එකට අයිතිකාරයා ඇවිත් මගෙන් සල්ලි ඉල්ලුවොත් එයා මට දෙන්නේ නැහැනේ එතකොට මට පාඩුයි නේ මමනම් ඔය වැඩේ කරන්නනේ නැහැ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,635
    113
    අහලා තියෙනවා බන්

    Client ට කලින් එයාගේ මුදල එක්ක කියන්න ඕනේ , දෙවැනි පාර මම ඉල්ලනවා වගේ පස්සේ තව ගානක් කියන්න ගියේ එතන අවුල්

    එයාට වැඩියෙන් දාලා දීලා ඉන්වොයිස් එකට අයිතිකාරයා ඇවිත් මගෙන් සල්ලි ඉල්ලුවොත් එයා මට දෙන්නේ නැහැනේ එතකොට මට පාඩුයි නේ මමනම් ඔය වැඩේ කරන්නනේ නැහැ
    වැඩක් ගන්නකොටම අහපං කීයක් තියන්න ඕනිද කියලා. වැඩේ ඉවර උනාම ගණන් බේරලා නෙ දෙන්නේ. එතකොට ආයේ ඉල්ලගන්න වෙන්නේ නෑනේ. එහෙම 30 day money back gaurantee එකක් තියෙනවා නන් ඒව ඔක්කොම ඉවර උනාම තමා අරූට සල්ලි දෙන්න ඕනි.

    එහෙම එකක් නැත්තං ගන්නකොටම කියපන් non refundable කියලා.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,972
    13,073
    113
    ඔව් දෙනවා, ලොකුම බිස්නස් එන්නෙ ඔය ක්‍රමේට, ඕක තමයි සුද්දා ඇෆිලියේට් මාකටින් කියලා කියන්නෙ. ඕක හොඳ ක්‍රමයක් හරියට බැලන්ස් කරනව නම්

    උදා : @Janatha Jhon මැදිහත් වෙලා මගේ හොර හරක් ව්‍යාපාරෙන් හරකෙක් විකුණනවා මොරටුවෙ සිංහල මස් කඩේට. එයාගෙ කන්ටෑක්ට් එකෙන් තමයි මස් කඩේ සෙට් උනේ. නැත්නම් මට ඒ හරකා විකුණගන්න බෑනෙ. ජෝන්ට ලයිසන් නෑ හරක ගෙනියන්න, මම ලයිසන් තිබ්බත් හරක ගෙනිව්වොත් මස් කඩෙන් ගන්නෙ නෑ අඳුනන්නෙ නැති නිසා. ජෝන්ට මාව විස්වාසයි, මස් කඩේ සිංහල නිසා මස්කඩේට ජෝන්ව විස්වාසයි. බිස්නස් එක කතා කරගන්නෙ ජෝන් එතකොට ඉන්වොයිස් කරන්නෙ ඒ ලාබෙත් තියලා. හරකා මඟ මලොත් එක්කො ඉස්සර බිස්නස් එකකින් ශේප් කරනවා. නැත්නම් ජෝන්ට බාර දෙනවා සිංහල කඩේ ශේප් කරගන්න. ඕක හොරකමක් නෙමෙයි. ජෝන්ට කන්ටෑක්ට් තිබ්බට හරක් නෑ, මට හරක් හිටියට මොරටුවෙ උන්ට මාව විස්වාස නෑ. හෝ ගන්න බෑ. අතරමැදියොන්ගෙන් තමයි ආර්ථිකේ දුවන්නෙ. කස්ටමර් අද හිටියා හෙට නෑ. අතරමැදියා හරියට ඉන්නව නම් එකට දහයක් කස්ටමර්ලා ලැබෙයි. මාකටින් වලට වඩා ලාබයි. අනික හිසරද අඩුයි. අරු කෙලවගන්නෙ නෑ මම ඇත්ත මිල අදී කියලා

    මගෙ පොඩි රූල් දෙක තුනක් තියෙනවා
    >කස්ටා රිෆන්ඩ් ඉල්ලුවොත් මැද ඉන්න එකා ඒක ශේප් කරන්න ඕන. ඌ ඉන්නෙ එහෙන් ගත්ත මෙහෙන් දුන්න නෙමෙයි. සර්විස් එකේ වරදක් නෙමෙයි නම් බිස්නස් එක ගේන කෙනා කස්ටා බැලන්ස් කරන්න ඕන ඒකට තමයි කොමිස් එක දෙන්නෙ. ඌ මඟ අරිනව නම් දෙන්න එකතු වෙලා ගහන ගේමක් වෙන්න පුළුවන්.
    > කම්පැනි වලට නම් බය නැතුව බිල් දාලා දෙන්න. එක ජස්ටිෆයි කරන්න පුළුවන්.
    > එකවුන්ට් එකේ නම් ලොකු අවුලක් එන්නෙ නෑ, ඒත් වෙනම ඉන්වොයිස් එකක් තියාගන්න. එතකොට එද්දි දන්නවා කාගෙ එකක්ද කියල. අපේ නම් ඉන්වොයිස් නම්බර් එකෙන්ම බලන්න පුළුවන් මොකාද රිෆර් කලේ කියල
    > මුළු ගාණ ලැබෙන්න කලින් මැද කට් දෙන්නෙ නෑ, හැබැයි කස්ටා ෆයිනල් පේමන්ට එක ගෙව්ව ගමන් ගණන් ඔක්කොම බේරනවා. එහෙම කලාම උනුත් ආසයි. ඒත් සමහරු දවස් 3ක් බලනවා රිෆන්ඩ් කේස් එනවද බලන්න.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445

    ඔව්. ඕක නරක දෙයක්‌ නෙමේ.

    නදුන් අපෙන් සැපක් ගන්න නිසා මේ ත්‍රෙඩ් වලට ඔහොම කාලේ වෙන් කරං රිප්ලයි කරලා වැඩක් නෑ.
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,177
    3,135
    113
    මචන් ඕකේ වරදක් නෑ.. ඉන්වොයිස් එක වැඩිපුර දානකොට වොරන්ට් මුකුත් දාන්න එපා.. තව දෙයක්.. මේක Circle එකක් වගේ.. ඔහොම Business ගේන උන් සෙට් වුනොත් දිගටම ගේනවා.. Safezone එකේ ඉදන් බිල් එකක් issue කරපන්. ON-Approval එකට සීල් එක ගහලා දීපන්. එතකොට ඕක Return එනකොටම දන්නවා මෙහෙම සීන් එකක් කියලා.. ඒ බිල් ඒවටම තියාගනින්.. ටයර් කඩවල උන් බිල් පොත් 5කින් Quotation දෙන්නේ.. එක එක ගනන් වල. මොකෙන් ගත්තත් සෙල් එක එනවා.. කොහොමත් කිසිම Customer කෙනෙක් නැති කරගන්න එපා.. මම දන්න එකෙක් ඉන්නවා පොර ikman එකේ ඇඩ් දාලා එක්කන් එනවා මගේ යාලුවෙක්ගේ ශොප් එකට. මූ Retail Price විකුනලා wholesale profit එක ඌ ගන්නවා.. power bank ekakin 1500 තියෙනවා...
    Uba kiyapu eka hari
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    තේරුනේ නැ මචං . Example එකක්ට shop එකට ඇවිත් මේ ලැප් එක 80යි. අඩු කරලා 75ට දෙන්නම් කිව්වම ආපු කෙනා කියනවා 85ක් දාල බිල් කරන්න කියල. අදුරන කෙනෙක් නං නිකන්ම දෙනවා. නැත්තන් Windows හරි මොකක්හරි ලියල 85ක් දාල දෙනවා. මට අතට හම්බවෙන්නේ 75යි.
    දැන් ඕක audit එකේදි පැහැදිලි කරන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: SagaxConatusV