මිලියන 100ක් වුණත් ඕකේ ගාණ පේනවායැ .. ඔප්පු කරන්නත් බෑනේ.. කොච්චර වටිනාකමක් වුණත් කසාද ජීවිතේ කොහොම වෙයිද කියලා දන්නේත් නෑනේ..