NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    මිලියන 100ක් වුණත් ඕකේ ගාණ පේනවායැ ..
    ඔප්පු කරන්නත් බෑනේ..
    කොච්චර වටිනාකමක් වුණත්
    කසාද ජීවිතේ කොහොම වෙයිද කියලා දන්නේත් නෑනේ..
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    මේකිගේ මෑ ඇටේ මුද්ඩක් දල හ්ටින්නේ
    යාලුවෙක් කිවේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,189
    1
    13,070
    113
    Gotham City
    මෙතන මෙහෙම දෙයක් තියෙනවා .ඒ කිව්වේ වියදම් කරන්න පුළුවන් එකා තමන්ගේ ආර්ථික මට්ටමට ගැලපෙන විදියට වියදම් කරනවා නම් ඒකට කාටවත් මොකුත් කියන්න බැහැ .නමුත් වියදමවත් ඒ කරන කෙනාවත් නෙමේ ප්‍රශ්නේ .මෙවැනි ආකාරයේ දේවල් වලට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දුන්නාහම හැම ගෑනියම ඕන වෙනවා මිලියනයේ සාරි .ඒ කිව්වේ තමන්ගේ ආර්ථිකේ ගැන වැඩක් නැහැ .කොහොම හරි මිලියනයක සාරියක් මඟුලට ඕනෙ වෙනවා .ඕන්න ඕක තමා හානිය වෙන්නේ .මම දැක්කා එක දවසක් පත්තරේක එක කතාවක් කොල්ලෙක් ගැන .ඌ මිනියක් මරලා සල්ලි අරගෙන .සල්ලි අරගෙන තියෙන්නේ කසාදෙට .ඌ ජයටම මඟුල් කාලා .පස්සේ පොලිසියෙන් හොයද්දි මූව අහුවෙලා තියෙනවා .මරන්න හේතුව තමා කසාදෙට සල්ලි නැති නිසා සල්ලි හොයාගන්න සල්ලි තිබ්බ හිතවත් පොරක් මරලා උගේ සල්ලි පැහැරගෙන .ඉතිං මේකයි .හැම මිනිහම එකම මානසික මට්ටමේ නැහැ .ගෝත්‍රික මානසික මට්ටම් වල ඉන්න එවුනුත් ඉන්නවානේ .අර මතකද එක පොරක් මේ ලඟදි උගේ අම්මව මරලා තිබ්බේ කෑල්ලට තැග්ගක් අරන් දෙන්න සල්ලි දුන්නේ නැහැ කියලා .එකෙදිත් බලපන් .උගේ මනසට වැටිලා තියෙන්න ඇති කොහෙන හරි කෑල්ලට තැග්ගක් අරන් දුන්නාහම ආදරේ වැඩිවේනවා කියලා .ඒත් ඌ ඒක උගේ සල්ලි වලින් ගන්න උත්සහ කලේ නැහැ .කලේ මොකක්ද අම්මට කරදර කළා .අම්මා සල්ලි නුදුන්න නිසා අම්මව මැරුවා .ඕන්න ඕකයි තත්වේ .මම කියන්නේ නැහැ නතාෂා මිලියනේ සාරි ඇන්ද නිසාම එහෙම එව්වා වෙනවා කියලා .නමුත් මේ වගේ දේවල් වලට ඒ කිව්වේ නතාෂා නෙමේ වෙන කවුරු හරි කරත් එවැන්නකට අනවශ්‍ය ප්‍රසිද්ධියක් දුන්නොත් වෙන්නේ ඔය අර කිව්වා වගේ සමාජ ගැටළු .
     
    • Like
    Reactions: KingCM