Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Update Eka Nam Hodai Android Features 2012 wage thibba ewa tikak Awilla Thiyenawa,
    Dennam Patta Kalinta wada Patta smooth
    හැම අප්ඩේට් එකක් ආවාට පස්සේ හැම එකාම පට්ට ස්මුත් කලින්ට වඩා කියනවා මම මේ කල්පනා කරේ 2030 වගේ වෙද්දී සමුත් වෙලා වැඩි වෙලා ෆෝන් එක බිමට වැටෙන්න බැරි නැහැ :unsure:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    widgets nm tiye wena nm mukuth dakke nah. MacOs eketh update ekak awith tibba Catalina eke eketh ehema changes mukuth tibbe nene
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    හැම අප්ඩේට් එකක් ආවාට පස්සේ හැම එකාම පට්ට ස්මුත් කලින්ට වඩා කියනවා මම මේ කල්පනා කරේ 2030 වගේ වෙද්දී සමුත් වෙලා වැඩි වෙලා ෆෝන් එක බිමට වැටෙන්න බැරි නැහැ :unsure:
    Athal Ekak Ganne Bro... Mama Kiuwe Hema Ekama Oya pache thamai kiyanne android ekath oka kiyanawa ios ekath oka kiyanawa
    Balapan athatama Monawada update eka kiyala Thanikara android apu parana features dala Eliyata Danawa
    mun thanikarama gonata andana ekane karanne.
     
    • Like
    Reactions: TechnWeb

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    anemanda ..Apple eke lack of innovation .even HTC old phones had this widgets thing way back.. new iPhone 12 also releasing with small notch.. no wow factor.
     
    • Like
    Reactions: TechnWeb

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    aluth update dapu aya hari review ekak denna mage tiyenne X ekak
    oka dala slow weyda danne nane

    apple karayo OS update eken phone slow karawanawa
    7 - XR දෙකම දැම්මා . ලොකුවට කියනන් අවුලක් නම් නෑ , cam එක චෙක් කරන්න බැරි උනා . අනිත් ටික නම් ඔකේ
    බැටරි ලයිෆ් එක නෝමල් වගේ , උදේ ෆුල් ගහලා තිබ්බේ දැන් සාමාන්‍ය විදියට තමා බැහැලා තියෙන්නේ , sunday තමා ඒගැන නම් හරියට කියන්න වෙන්නේ
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    7 - XR දෙකම දැම්මා . ලොකුවට කියනන් අවුලක් නම් නෑ , cam එක චෙක් කරන්න බැරි උනා . අනිත් ටික නම් ඔකේ
    බැටරි ලයිෆ් එක නෝමල් වගේ , උදේ ෆුල් ගහලා තිබ්බේ දැන් සාමාන්‍ය විදියට තමා බැහැලා තියෙන්නේ , sunday තමා ඒගැන නම් හරියට කියන්න වෙන්නේ
    මුකුත් ලොකු wow factor ekak නෑ. අනිත් eka තාමා අප්ඩේට්ස් එන්නේ bugs එක්ක
    guys.. check this also...
    iOS 14 is now available; these are the 14 best features
    https://9to5mac.com/2020/09/16/best-ios-14-features-release/
     
    • Love
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,794
    35,654
    113
    වොන්ඩර් ලැන්ඩ්
    7 - XR දෙකම දැම්මා . ලොකුවට කියනන් අවුලක් නම් නෑ , cam එක චෙක් කරන්න බැරි උනා . අනිත් ටික නම් ඔකේ
    බැටරි ලයිෆ් එක නෝමල් වගේ , උදේ ෆුල් ගහලා තිබ්බේ දැන් සාමාන්‍ය විදියට තමා බැහැලා තියෙන්නේ , sunday තමා ඒගැන නම් හරියට කියන්න වෙන්නේ

    sudu mitura update ekak denna
     
    Charles Carmichael

    Active member
  • Jul 9, 2013
    76
    105
    33
    mage gawa tyenneth X ekak. danata nam kisima awlak na. Operation smooth. godak aya dala thibba dakka anith phone awurudu gaanakata kalin daapuwa dan ios 14 wala tyenne kyala. mehemai mata nam danenne parakku wunath e updates wala fluidity and smooth operation paththa wadi.. lokuma wadayak wela thibune ekak thami call ekak enakota full screen ekama call ekata yana eka. dan nam eka hari.
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Updated..... awulak na ban
    guys read this post on how to use iOS 14 Widgets more effectively.
    https://www.macrumors.com/how-to/use-widgets-iphone/
    mage gawa tyenneth X ekak. danata nam kisima awlak na. Operation smooth. godak aya dala thibba dakka anith phone awurudu gaanakata kalin daapuwa dan ios 14 wala tyenne kyala. mehemai mata nam danenne parakku wunath e updates wala fluidity and smooth operation paththa wadi.. lokuma wadayak wela thibune ekak thami call ekak enakota full screen ekama call ekata yana eka. dan nam eka hari.
    ow eka hari.. dan UI eka patta smooth...
     
    • Like
    Reactions: buddikagayan

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    guys.. its more privacy concerned of the users.. every apps has to adhere to user's privacy policy.. check WhatsApp after update..
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    mage gawa tyenneth X ekak. danata nam kisima awlak na. Operation smooth. godak aya dala thibba dakka anith phone awurudu gaanakata kalin daapuwa dan ios 14 wala tyenne kyala. mehemai mata nam danenne parakku wunath e updates wala fluidity and smooth operation paththa wadi.. lokuma wadayak wela thibune ekak thami call ekak enakota full screen ekama call ekata yana eka. dan nam eka hari.
    Kohe Thiyena Smooth Ekakda Othana thiyenne Android Flagship ganne nethuwa 30000ta gahana lapai sipai phone ekak aragena eken android manina eka
    Wediya one ne ios eke smooth eka balaganna puluwan call list tika kalayak yaddi open karaddi :ROFLMAO: :ROFLMAO:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    Ipad නම් 14 updtae එකෙන් දැනෙන වෙනස්කම් ටිකක් තියෙනෝ. apple pencil එකෙන් scrible සsupport කරන එක එහෙම ගොඩක් වටිනවා. අනික ඒක native, 3rd party වගේ හැම app එකකම use කරන්න පුළුවන්.
    widgets වලින් නම් දැනෙන වෙනසක් නැහැ මට.
    smoothness එක ගැනත් ලොකු දෙයක් කියන්න බැහැ. මොකද කලිනුත් හොඳට smooth තිබුන නිසා.
    සමහර app නම් හැමතිස්සෙම මුල ඉදන් load වෙන ගතියක් තියෙනෝ. updates ආවම හරි යාවි.