හැම අප්ඩේට් එකක් ආවාට පස්සේ හැම එකාම පට්ට ස්මුත් කලින්ට වඩා කියනවා මම මේ කල්පනා කරේ 2030 වගේ වෙද්දී සමුත් වෙලා වැඩි වෙලා ෆෝන් එක බිමට වැටෙන්න බැරි නැහැUpdate Eka Nam Hodai Android Features 2012 wage thibba ewa tikak Awilla Thiyenawa,
Dennam Patta Kalinta wada Patta smooth
