IOS developers ලා එන්න

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අඩේ අද IOS9 update එක ඇවිත් තිබ්බා. උඩ පැනලා update කළා. ඊටපස්සේ xcode එකට phone එක ගන්නේ නැ. ඊට පස්සේ එකත් update කළා.

    swift 2 කියලා ලබ්බක් ඇවිත්. හදපු app එක open වෙන්නෙත් නෑ.compile erros 157k තිබ්බ :eek::eek::eek:

    හැම update එකටම මෙහෙම වෙනවද බන්. මන් අහලා තිබ්බ swift 1 එකේ ඉදන් 1.2 එකට මාරු උනාමත් කෙළ උනා කියලා පරන app වලට.:frown:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    අඩේ අද IOS9 update එක ඇවිත් තිබ්බා. උඩ පැනලා update කළා. ඊටපස්සේ xcode එකට phone එක ගන්නේ නැ. ඊට පස්සේ එකත් update කළා.

    swift 2 කියලා ලබ්බක් ඇවිත්. හදපු app එක open වෙන්නෙත් නෑ.compile erros 157k තිබ්බ :eek::eek::eek:

    හැම update එකටම මෙහෙම වෙනවද බන්. මන් අහලා තිබ්බ swift 1 එකේ ඉදන් 1.2 එකට මාරු උනාමත් කෙළ උනා කියලා පරන app වලට.:frown:

    Thama swift use karanna patan gaththe ne. Still using objective-c :D

    Errors monawada kiyala wanna balanna

    Btw, I have Xcode 7.1 beta and everything works well.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Thama swift use karanna patan gaththe ne. Still using objective-c :D

    Errors monawada kiyala wanna balanna

    Btw, I have Xcode 7.1 beta and everything works well.

    objective-c එපා වෙනවා මචං. මම android කරන නිසා [Hello init] විදියට කරාම මට code එක හෙන අපැහැදිලි. එකයි swift කලේ.
    දැන් හිතෙනවා objective-c කරා නම් හරි කියලා.
    මුන් මහා චා බන්. method deprecate කරන එක වෙනම වැඩක් එත් syntax වෙනස් කරන එක බලු වැඩේ. ඒ අස්සේ try/catch එකත් ඇවිත් දැන් අර පරණ ඔක්කොම වෙනස් කරනවා. NSError clz එක එක අයින් කරද කොහෙද
     
    *legend*

    Active member
  • Jan 2, 2008
    1,359
    24
    38
    IOS 9 battery life kohomada ? dapu kenek kiyannako mage 5s ekata danawada nadda kiya tama tiranaya karanna bariwa inne
     
    *legend*

    Active member
  • Jan 2, 2008
    1,359
    24
    38
    මටනම් ලොකු වෙනස් නැ බන්. Iphone එකට සිම් එකක්වත් දාලා නැති නිසා හරියටම දන්නේ නැ
    thanks reply ekata :)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,986
    9,538
    113
    එක තැනක නෑ
    ස්විෆ්ට් තමයි මම කරන්නේ මචං. Java කරන නිසා objective-c හෙන අවුල් මට. objective-c දැනගෙන ඉන්න එක හොදයි

    mamath Java karanne ban. matath danaganna one iOS developments walata giyata passe hondama mokadda kiyala. mulinma start karanna.

    umba machan X-code use kranne kohomada? Apple device ekak thiyanawada naththam. hackintosh da?
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    mamath Java karanne ban. matath danaganna one iOS developments walata giyata passe hondama mokadda kiyala. mulinma start karanna.

    umba machan X-code use kranne kohomada? Apple device ekak thiyanawada naththam. hackintosh da?

    ඔපිස් එකේ විතරයි බන් IOS කරන්නේ. Mac එකක් තියෙනවා.
    මම කෙලින්ම swift වලින් පටන් ගත්තේ මුල් කාලේ නම් වැඩියේ tutorial තිබ්බෙත් නෑ. දැන්නම් තියෙනවා. දෙයක් හොයාගන්නම බැරි නම් කරන්නේ objective-c එක swift වලට convert කරනවා බලාගෙන. ලේසි වැඩක්. swift වලින් පටන් ගන්න.