අඩේ අද IOS9 update එක ඇවිත් තිබ්බා. උඩ පැනලා update කළා. ඊටපස්සේ xcode එකට phone එක ගන්නේ නැ. ඊට පස්සේ එකත් update කළා.
swift 2 කියලා ලබ්බක් ඇවිත්. හදපු app එක open වෙන්නෙත් නෑ.compile erros 157k තිබ්බ

හැම update එකටම මෙහෙම වෙනවද බන්. මන් අහලා තිබ්බ swift 1 එකේ ඉදන් 1.2 එකට මාරු උනාමත් කෙළ උනා කියලා පරන app වලට.

අපරාදේ බන් මාත් හරකා වගේ update කළා