iOS fans lept

DHE

Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    App එක හදල තියෙන්නේ ගමිත සමරසින්හ කියලා ලන්කාවේ කොල්ලෙක්
    Appleලගේ අලුත් OS එකේ අලුත් features ඔක්කොම වගේ Androidවලට දාගන්න පුලුවන්
    දැන් Dynamic Island ගගා කෑගහපු Apple කට්ටිය කොහෙද දන්නේ නෑ
    :D

    https://play.google.com/store/apps/details?id=iosify.kustom.pack




    PS-මේක දැම්මේ Apple වල අලුත් Dynamic Island එක android වලට නිකම්ම නිකම් widget එකක් විතරයි කියන්න. මේකෙන් Android housing එක වෙනස් වෙනවලු කියලා කට්ටිය කියලා තියනවා ඒ නිසා app එක එපාවෙන්නත් ඉඩ තියනවා
     
    Last edited:

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    එල බන් 👍

    ඇපල් ෆෝන් මිල ඔක්කොම බැහැල මේ නිව්ස් එක අහල.

    Pundits say with this crazy innovation Apple’s share prices will plummet overnight ☹️
    Android vs Apple wali yana thanakata giyanam dakinna thibba Apple fansla godak kiyanawa Android wala Dynamic Island kiyala ekak nalu kiyala...eka ithin thibba kiyala athi wade mokakda?...eka nikamma nikam widget ekak witharai kiyanna meka damme..Nathuwa Apple products wala quality eka aduwela stock prices watenawa wage ekak gana newei :D
    kohewath Apple brand ekata mukuth kiyala nane...Fanslatane banne

    Why have this useless feature in the first place? Total bullshit
    They couldn't solve the notch problem in the time being so they replaced it some new feature (According to MKBHD, LG had this feature about 7 years ago)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    android තියන ෆෝන් එකකට ios දාන්න හදන්න පුලුවන් උනානම් පට්ට
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Ethakota free apps ganne kohomathe
    හොයන ෆ්‍රී ඇප් එක තියනවනම් install බට්න් එක කලික් කරාම ගන්න පුලුවන්. නැත්තං alternative එකක් හොයාගන්න එකයි තියෙන්නෙ :lol:

    කිව්වොත් මේ වගේ ගොන් කතාවක් තමයි ඉතිං 🤮
    පැනල දෙන්නැතුව ඉඳපන්. උඹ නූගත් ගෝතයෙක් ගෙනල්ලා රටක් බංකොලොත් කරා මදිද
    ------ Post added on Sep 23, 2022 at 11:30 PM
     
    • Like
    Reactions: DHE

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    හොයන ෆ්‍රී ඇප් එක තියනවනම් install බට්න් එක කලික් කරාම ගන්න පුලුවන්. නැත්තං alternative එකක් හොයාගන්න එකයි තියෙන්නෙ :lol:
    Paid apps free oneee