Me oke innovex fan ekata support karaganna vidiyak ndda? lsit eke ne ne. samsung tv ekatath weda ne
Samsung one TV ekak wada.
Innovex ekath wada, Huicheng kiyala ekak athi list eke eka try karanna
Me oke innovex fan ekata support karaganna vidiyak ndda? lsit eke ne ne. samsung tv ekatath weda ne
innovex eka nam hari. tv eke menu eke eha meha yanna key ekak nada bn? on off volume case tika nam weda.Samsung one TV ekak wada.
Innovex ekath wada, Huicheng kiyala ekak athi list eke eka try karanna
මාකට් එකේ තියන high end ෆෝන් එකකට හරියට system resources ටික manage කරගන්න බැරි os එක අයින් කරලා ios දැම්මනං කොහොමට තියෙයිද?ithin ethakota e phone eka apple wenawane gono.
අර nic එක දුන්නම උපන් දිනේ පෙන්නන වගේ ඒවදPaid apps free oneee
අර nic එක දුන්නම උපන් දිනේ පෙන්නන වගේ ඒවද
------ Post added on Sep 24, 2022 at 12:16 AM
Ai ban wadakata nathi features thamange phone ekata install karaganna app hada hada daganne? Wadak nathnam atharala dala hitapanko.
Oka android walata widget ekak widiyata hari awa eka unge win ekak. Untath oni unge weird notch eka normalize karanna. Ubala eka free karala denawanotch ekak nathi unuth pill shaped black widget ekak dagena full display walath.
![]()
Solid explorer වගේ ඒව ios වල කොහොමත් වැඩකරන්න විදියක් නෑ අදාල app එකට වෙන්කරපු සීමාවට ඇරෙන්න වෙන කිසිම තැනකට permission නැති නිසා. ebooks කියවන්න ReadEra ම ඕනෙද. මල කෝලංSolid explorer one encrypted drives hadanna, Readera premium one, Free ebooks dena websites wala apps sideload karanna one, Ren'py games wala mobile versions sideload karanna one, torrents download karanna one... owa mokuth bah ios eke
Solid explorer වගේ ඒව ios වල කොහොමත් වැඩකරන්න විදියක් නෑ අදාල app එකට වෙන්කරපු සීමාවට ඇරෙන්න වෙන කිසිම තැනකට permission නැති නිසා. ebooks කියවන්න ReadEra ම ඕනෙද. මල කෝලං
torrent download කරන ඒවා. සර්වර් රන් කරන ඒවා, කෝල් රෙකෝඩ් කරන ඒවා නීතිවිරෝධී හැම එකක්ම ඇන්ඩ්‍රොයිඩ් වලත් තව ටික කාලයයි.
Solid explorer වගේ ඒව ios වල කොහොමත් වැඩකරන්න විදියක් නෑ අදාල app එකට වෙන්කරපු සීමාවට ඇරෙන්න වෙන කිසිම තැනකට permission නැති නිසා.
ebooks කියවන්න ReadEra ම ඕනෙද. මල කෝලං![]()
torrent download කරන ඒවා. සර්වර් රන් කරන ඒවා, කෝල් රෙකෝඩ් කරන ඒවා නීතිවිරෝධී හැම එකක්ම ඇන්ඩ්‍රොයිඩ් වලත් තව ටික කාලයයි.
ඇත්ත. ඒත් ඒකෙ තියන දේවල් වැඩි හරියක් නීති විරෝදී.torrent කියන්නේ නීති විරෝදී දෙයක් නෙවෙයි
PC එකක් ගනින් බන්.Ekane mala kolam. 4n eka mage nam magen epai permission illanna unta one one ewata witharak permission denne
Epub files view karanna one ewa google drive eke auto backup wenna one. Anika eke guestures maru lesiyi use karanna
Ow ithin uk kannath puluwan teeth thiyena kaale witharane. Teeth thiyena welawe fully enjoy karanawa![]()
Ah pons Android is for peasantsApp එක හදල තියෙන්නේ ගමිත සමරසින්හ කියලා ලන්කාවේ කොල්ලෙක්
Appleලගේ අලුත් OS එකේ අලුත් features ඔක්කොම වගේ Androidවලට දාගන්න පුලුවන්
දැන් Dynamic Island ගගා කෑගහපු Apple කට්ටිය කොහෙද දන්නේ නෑ
https://play.google.com/store/apps/details?id=iosify.kustom.pack
PS-මේක දැම්මේ Apple වල අලුත් Dynamic Island එක android වලට නිකම්ම නිකම් widget එකක් විතරයි කියන්න. මේකෙන් Android housing එක වෙනස් වෙනවලු කියලා කට්ටිය කියලා තියනවා ඒ නිසා app එක එපාවෙන්නත් ඉඩ තියනවා
PC eken ande nidagena paid poth free kiyawanna, paid games free play karanna ehema baa nePC එකක් ගනින් බන්.
------ Post added on Sep 24, 2022 at 1:40 AM
@scurvy mey ponnayata umbey accent eka purudu karapanApp එක හදල තියෙන්නේ ගමිත සමරසින්හ කියලා ලන්කාවේ කොල්ලෙක්
Appleලගේ අලුත් OS එකේ අලුත් features ඔක්කොම වගේ Androidවලට දාගන්න පුලුවන්
දැන් Dynamic Island ගගා කෑගහපු Apple කට්ටිය කොහෙද දන්නේ නෑ
https://play.google.com/store/apps/details?id=iosify.kustom.pack
PS-මේක දැම්මේ Apple වල අලුත් Dynamic Island එක android වලට නිකම්ම නිකම් widget එකක් විතරයි කියන්න. මේකෙන් Android housing එක වෙනස් වෙනවලු කියලා කට්ටිය කියලා තියනවා ඒ නිසා app එක එපාවෙන්නත් ඉඩ තියනවා
PC eken ande nidagena paid poth free kiyawanna, paid games free play karanna ehema baa ne![]()
Ubala eka free karala denawa
වෙඩි වැදිලා වගේ screen එක මැද තියන තඩි හිල වහගන්න උන් මොකක් හරි කරාම අපෝ ගොබිලෝ ඒක අරන් උන්ගේ එහෙම නැති ප්හොනෙ වලටත් දාගන්නවා![]()
Aye description eka kiyawanna. Meka damme oluwen inna Apple fanslata penna witharai. Mama kiuwe oya wage gobba feature ekak athi wadak na kiyalai onenam Andoid walata gannath puluwan kiyala witharaiHate karanne nathuwa blend weyan.
iphone 14 ekak ganna gihin, poco m3 ekak gatta tv balannath ekka.Mage POCO M3 eke TV remote ekak thiyenawa iPhone 14 eke na
iPhone fans lept
oya mona hutta dammat ios smoothness eka enne nabn,,
mat oya custom OS gahagena mala wikarayak kara issara
ochchara puka denna welawak na ban