iOS fans lept

supun_sg

Well-known member
  • Sep 5, 2010
    7,723
    7,221
    113
    tracing Geo-location.. ... ...
    Ai ban wadakata nathi features thamange phone ekata install karaganna app hada hada daganne? Wadak nathnam atharala dala hitapanko.

    Oka android walata widget ekak widiyata hari awa eka unge win ekak. Untath oni unge weird notch eka normalize karanna. Ubala eka free karala denawa 😁 notch ekak nathi unuth pill shaped black widget ekak dagena full display walath. 😁
     
    • Like
    Reactions: DHE

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    17,684
    1
    26,168
    113
    ithin ethakota e phone eka apple wenawane gono.
    මාකට් එකේ තියන high end ෆෝන් එකකට හරියට system resources ටික manage කරගන්න බැරි os එක අයින් කරලා ios දැම්මනං කොහොමට තියෙයිද?

    Paid apps free oneee
    අර nic එක දුන්නම උපන් දිනේ පෙන්නන වගේ ඒවද :lol:
    ------ Post added on Sep 24, 2022 at 12:16 AM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    37,470
    1
    27,434
    113


    අර nic එක දුන්නම උපන් දිනේ පෙන්නන වගේ ඒවද :lol:
    ------ Post added on Sep 24, 2022 at 12:16 AM

    Solid explorer one encrypted drives hadanna, Readera premium one, Free ebooks dena websites wala apps sideload karanna one, Ren'py games wala mobile versions sideload karanna one, torrents download karanna one... owa mokuth bah ios eke
     
    • Like
    Reactions: DHE

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    7,270
    6,106
    113
    Ai ban wadakata nathi features thamange phone ekata install karaganna app hada hada daganne? Wadak nathnam atharala dala hitapanko.

    Oka android walata widget ekak widiyata hari awa eka unge win ekak. Untath oni unge weird notch eka normalize karanna. Ubala eka free karala denawa 😁 notch ekak nathi unuth pill shaped black widget ekak dagena full display walath. 😁

    Exactly

    වෙඩි වැදිලා වගේ screen එක මැද තියන තඩි හිල වහගන්න උන් මොකක් හරි කරාම අපෝ ගොබිලෝ ඒක අරන් උන්ගේ එහෙම නැති ප්හොනෙ වලටත් දාගන්නවා :rofl:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    17,684
    1
    26,168
    113
    Solid explorer one encrypted drives hadanna, Readera premium one, Free ebooks dena websites wala apps sideload karanna one, Ren'py games wala mobile versions sideload karanna one, torrents download karanna one... owa mokuth bah ios eke
    Solid explorer වගේ ඒව ios වල කොහොමත් වැඩකරන්න විදියක් නෑ අදාල app එකට වෙන්කරපු සීමාවට ඇරෙන්න වෙන කිසිම තැනකට permission නැති නිසා. ebooks කියවන්න ReadEra ම ඕනෙද. මල කෝලං :lol:

    torrent download කරන ඒවා. සර්වර් රන් කරන ඒවා, කෝල් රෙකෝඩ් කරන ඒවා නීතිවිරෝධී හැම එකක්ම ඇන්ඩ්‍රොයිඩ් වලත් තව ටික කාලයයි.
     
    • Like
    Reactions: DHE

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    7,270
    6,106
    113
    Solid explorer වගේ ඒව ios වල කොහොමත් වැඩකරන්න විදියක් නෑ අදාල app එකට වෙන්කරපු සීමාවට ඇරෙන්න වෙන කිසිම තැනකට permission නැති නිසා. ebooks කියවන්න ReadEra ම ඕනෙද. මල කෝලං :lol:

    torrent download කරන ඒවා. සර්වර් රන් කරන ඒවා, කෝල් රෙකෝඩ් කරන ඒවා නීතිවිරෝධී හැම එකක්ම ඇන්ඩ්‍රොයිඩ් වලත් තව ටික කාලයයි.

    torrent කියන්නේ නීති විරෝදී දෙයක් නෙවෙයි
     
    • Like
    Reactions: DHE

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    37,470
    1
    27,434
    113
    Solid explorer වගේ ඒව ios වල කොහොමත් වැඩකරන්න විදියක් නෑ අදාල app එකට වෙන්කරපු සීමාවට ඇරෙන්න වෙන කිසිම තැනකට permission නැති නිසා.

    Ekane mala kolam. 4n eka mage nam magen epai permission illanna unta one one ewata witharak permission denne 😂

    ebooks කියවන්න ReadEra ම ඕනෙද. මල කෝලං :lol:

    Epub files view karanna one ewa google drive eke auto backup wenna one. Anika eke guestures maru lesiyi use karanna

    torrent download කරන ඒවා. සර්වර් රන් කරන ඒවා, කෝල් රෙකෝඩ් කරන ඒවා නීතිවිරෝධී හැම එකක්ම ඇන්ඩ්‍රොයිඩ් වලත් තව ටික කාලයයි.

    Ow ithin uk kannath puluwan teeth thiyena kaale witharane. Teeth thiyena welawe fully enjoy karanawa 😎
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    17,684
    1
    26,168
    113
    torrent කියන්නේ නීති විරෝදී දෙයක් නෙවෙයි
    ඇත්ත. ඒත් ඒකෙ තියන දේවල් වැඩි හරියක් නීති විරෝදී.

    Ekane mala kolam. 4n eka mage nam magen epai permission illanna unta one one ewata witharak permission denne 😂



    Epub files view karanna one ewa google drive eke auto backup wenna one. Anika eke guestures maru lesiyi use karanna



    Ow ithin uk kannath puluwan teeth thiyena kaale witharane. Teeth thiyena welawe fully enjoy karanawa 😎
    PC එකක් ගනින් බන්. :lol:
    ------ Post added on Sep 24, 2022 at 1:40 AM
     
    • Like
    Reactions: DHE

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,182
    2,045
    113
    App එක හදල තියෙන්නේ ගමිත සමරසින්හ කියලා ලන්කාවේ කොල්ලෙක්
    Appleලගේ අලුත් OS එකේ අලුත් features ඔක්කොම වගේ Androidවලට දාගන්න පුලුවන්
    දැන් Dynamic Island ගගා කෑගහපු Apple කට්ටිය කොහෙද දන්නේ නෑ
    :D

    https://play.google.com/store/apps/details?id=iosify.kustom.pack



    PS-මේක දැම්මේ Apple වල අලුත් Dynamic Island එක android වලට නිකම්ම නිකම් widget එකක් විතරයි කියන්න. මේකෙන් Android housing එක වෙනස් වෙනවලු කියලා කට්ටිය කියලා තියනවා ඒ නිසා app එක එපාවෙන්නත් ඉඩ තියනවා
    Ah pons Android is for peasants
     
    • Like
    • Haha
    Reactions: DHE and scurvy

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    8,400
    14,341
    113
    App එක හදල තියෙන්නේ ගමිත සමරසින්හ කියලා ලන්කාවේ කොල්ලෙක්
    Appleලගේ අලුත් OS එකේ අලුත් features ඔක්කොම වගේ Androidවලට දාගන්න පුලුවන්
    දැන් Dynamic Island ගගා කෑගහපු Apple කට්ටිය කොහෙද දන්නේ නෑ
    :D

    https://play.google.com/store/apps/details?id=iosify.kustom.pack



    PS-මේක දැම්මේ Apple වල අලුත් Dynamic Island එක android වලට නිකම්ම නිකම් widget එකක් විතරයි කියන්න. මේකෙන් Android housing එක වෙනස් වෙනවලු කියලා කට්ටිය කියලා තියනවා ඒ නිසා app එක එපාවෙන්නත් ඉඩ තියනවා
    @scurvy mey ponnayata umbey accent eka purudu karapan

    PS: umbey amma taama apey gedara
     
    • Dislike
    Reactions: AnuradhaRa

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    17,684
    1
    26,168
    113
    PC eken ande nidagena paid poth free kiyawanna, paid games free play karanna ehema baa ne 😅

    RudyRus_025.png
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,665
    3,092
    113
    Anuradhapura
    Ubala eka free karala denawa

    වෙඩි වැදිලා වගේ screen එක මැද තියන තඩි හිල වහගන්න උන් මොකක් හරි කරාම අපෝ ගොබිලෝ ඒක අරන් උන්ගේ එහෙම නැති ප්හොනෙ වලටත් දාගන්නවා :rofl:

    Hate karanne nathuwa blend weyan.
    Aye description eka kiyawanna. Meka damme oluwen inna Apple fanslata penna witharai. Mama kiuwe oya wage gobba feature ekak athi wadak na kiyalai onenam Andoid walata gannath puluwan kiyala witharai;)
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    7,723
    7,221
    113
    tracing Geo-location.. ... ...
    oya mona hutta dammat ios smoothness eka enne nabn,,

    mat oya custom OS gahagena mala wikarayak kara issara

    ochchara puka denna welawak na ban

    Kiyala wadak na. mamath Galaxy s2 eke kale idan custom rom gahagena natuwa.
    Anthimata phone eke eMMC chip ekath corrupt una.
    Dan nam kisi karadarayak na. Ganna device eka awrudu 5k sure ekatama adinna puluwan.
    Nikan app dada custom rom gagaha puka denna oni na.

    2019 awa iPhone ekak mama use karanne thawamath smooth hodata.
    Stuck wela na eka dawasakwath.
    Battery ekath thawama hodai.
    Adatath ena onima game ekak play karanna puluwan.
    Onima app ekak wada.
    OS update wenawa hariyatama welawata.
    Aluthma phone ekata upgrade karanna kisima hethuwak na.
    Itath wada monawada ban phone ekakin oni.