iphone ganna un tv balanne na banMage POCO M3 eke TV remote ekak thiyenawa iPhone 14 eke na
iPhone fans lept
Housing change wenawa kiyanne mokakda?ඔක දාපුවාම housing එක වෙනස් වෙන්නෙ නැද්ද?![]()
අයිෆොන් එකෙ වගෙ පිට කවරෙ වෙනස් වෙනවා ද ඇහුවෙ බන්Housing change wenawa kiyanne mokakda?
Who cares ban. Only teenagers with nothing better to do will argue these nonsense. With age you just won't give a s*** about these anymore.Android vs Apple wali yana thanakata giyanam dakinna thibba Apple fansla godak kiyanawa Android wala Dynamic Island kiyala ekak nalu kiyala...eka ithin thibba kiyala athi wade mokakda?...eka nikamma nikam widget ekak witharai kiyanna meka damme..Nathuwa Apple products wala quality eka aduwela stock prices watenawa wage ekak gana newei
kohewath Apple brand ekata mukuth kiyala nane...Fanslatane banne
mekai ithin apple eke thiyana features android dagana lajja nada bun. anika IOS feature android eke productivity da balapan mulinma. 3rd part tools use karala dana redawal. ehenam oi windows lap eke mac os theme ekak dagena wada kara wage thama. gon athal dena epa oiApp එක හදල තියෙන්නේ ගමිත සමරසින්හ කියලා ලන්කාවේ කොල්ලෙක්
Appleලගේ අලුත් OS එකේ අලුත් features ඔක්කොම වගේ Androidවලට දාගන්න පුලුවන්
දැන් Dynamic Island ගගා කෑගහපු Apple කට්ටිය කොහෙද දන්නේ නෑ
https://play.google.com/store/apps/details?id=iosify.kustom.pack
PS-මේක දැම්මේ Apple වල අලුත් Dynamic Island එක android වලට නිකම්ම නිකම් widget එකක් විතරයි කියන්න. මේකෙන් Android housing එක වෙනස් වෙනවලු කියලා කට්ටිය කියලා තියනවා ඒ නිසා app එක එපාවෙන්නත් ඉඩ තියනවා
Housing change wenawa kiyanne mokakda?
Home eka wenna athi neda? Apple wala controls ehema wenasne...top bar eka bottom eke thiyenne oya wage eka eka ewa thiyanwaneඅයිෆොන් එකෙ වගෙ පිට කවරෙ වෙනස් වෙනවා ද ඇහුවෙ බන්
this mean Samsung users needs to move with iOS
Aye thread eka mula idan kiyawannaapple eke thiyana features android dagana lajja nada bun
මේක දැම්මේ Apple වල අලුත් Dynamic Island එක android වලට නිකම්ම නිකම් widget එකක් විතරයි කියන්න
Hora wage kello dihamai balanne nedaකෙල්ලෝ අතේ තියෙන්නෙම ඇපල් ෆෝන්... ඇයි බන් ඒ...