IP camera Help

Rawanaa

Active member
  • Jan 29, 2019
    243
    136
    43
    දෙයියනේ කියල මම IP camera එකක් ගත්තා :yes::yes: 360 rotation තියන:yes::yes: එකක් ගෙදර security වලට. ඔන්න ඔය පහත් තියන වගෙ එකක්
    එ මගුල උන් කියන android app(iCsee)එකට connect වෙන්නේ නැ කියපන්කො, :no::no:
    මට වෙන APP එකකින් වැඩේ ගොඩ දාගන්න පුලුවන් වේවිද කොල්ලනේ?
    දන්න එකේක් කියපල්ලකො උබල use කරන APPs
    https://ikman.lk/en/ad/ptz-out-door-1080p-camera-wifi-connect-with-full-hd-wide-lens-for-sale-kandy#prev
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    un kiyana app ekenma use karana balapan
    connect natnam cam eka maru kara ganin fault ekak wenna athi
    wen app use kalata wadak na roatation anam manam features wada karana ekak na
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දෙයියනේ කියල මම IP camera එකක් ගත්තා :yes::yes: 360 rotation තියන:yes::yes: එකක් ගෙදර security වලට. ඔන්න ඔය පහත් තියන වගෙ එකක්
    එ මගුල උන් කියන android app(iCsee)එකට connect වෙන්නේ නැ කියපන්කො, :no::no:
    මට වෙන APP එකකින් වැඩේ ගොඩ දාගන්න පුලුවන් වේවිද කොල්ලනේ?
    දන්න එකේක් කියපල්ලකො උබල use කරන APPs
    https://ikman.lk/en/ad/ptz-out-door-1080p-camera-wifi-connect-with-full-hd-wide-lens-for-sale-kandy#prev
    try :
    https://play.google.com/store/apps/details?id=com.ycc365plus.aws&hl=en
     
    Rawanaa

    Active member
  • Jan 29, 2019
    243
    136
    43
    up

    math Aliexpress eken CCTV camera ekak gennann hithan inne :rolleyes:

    ගනින් බන්, :yes::yes:
    මොකක් හරි කරන්න බලමු,
    බැරිම උනොත් නිකන් හයිකරල තියනව, පෙනුමට :):):)
     
    WannaCry

    Active member
  • Jul 13, 2017
    197
    84
    28
    SET කර ගත්තොත් මම උබට කියන්නම්, දැනට තියන කොස්ස මෙක connect වෙන්නෙ නති මගුල නෙ, මගේ wifi strength eka අවුල්ද දන්නේත් නැ
    මේක උබ කියපු එක නෙවේ 4350යි ලින්ක් එකට ගිහින් බලපන්කො..
     
    Rawanaa

    Active member
  • Jan 29, 2019
    243
    136
    43
    un kiyana app ekenma use karana balapan
    connect natnam cam eka maru kara ganin fault ekak wenna athi
    wen app use kalata wadak na roatation anam manam features wada karana ekak na

    අඩො එහෙමත් කෙස් එකක් තියනව නෙ ? :shocked::shocked::shocked::(:(
     
    Rawanaa

    Active member
  • Jan 29, 2019
    243
    136
    43
    මේක උබ කියපු එක නෙවේ 4350යි ලින්ක් එකට ගිහින් බලපන්කො..

    මගුලයි මම හිතුවෙ මගේ එක කියල බන් , :yes:
    ඔක ගැනනම් මම දන්නේ නැ කොල්ලො, sorry සිද්දිය ::no::(:(