දෙයියනේ කියල මම IP camera එකක් ගත්තා 
360 rotation තියන
එකක් ගෙදර security වලට. ඔන්න ඔය පහත් තියන වගෙ එකක්
එ මගුල උන් කියන android app(iCsee)එකට connect වෙන්නේ නැ කියපන්කො,

මට වෙන APP එකකින් වැඩේ ගොඩ දාගන්න පුලුවන් වේවිද කොල්ලනේ?
දන්න එකේක් කියපල්ලකො උබල use කරන APPs
https://ikman.lk/en/ad/ptz-out-door-1080p-camera-wifi-connect-with-full-hd-wide-lens-for-sale-kandy#prev

360 rotation තියන
එකක් ගෙදර security වලට. ඔන්න ඔය පහත් තියන වගෙ එකක්එ මගුල උන් කියන android app(iCsee)එකට connect වෙන්නේ නැ කියපන්කො,

මට වෙන APP එකකින් වැඩේ ගොඩ දාගන්න පුලුවන් වේවිද කොල්ලනේ?
දන්න එකේක් කියපල්ලකො උබල use කරන APPs
https://ikman.lk/en/ad/ptz-out-door-1080p-camera-wifi-connect-with-full-hd-wide-lens-for-sale-kandy#prev