iPad 9th gen Help ! AppleAsia? Ultim8? Any?

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Apple iPad 9th gen එකක් ගන්න යන්නෙ? දැනට හිතන් ඉන්නේ AppleAsia එකෙන් ගන්න...
    AppleAsia එක හොඳද? නැත්නම් වෙන reccomend කරන්න පුලුවන් shop එකක් කියන්න පුලුවන්ද?

    (Genxt, Futureworld , Abans ගෙන්නන්නෙ නෑ iPad 9th gen. ගෙනාවත් ලොකු ගානක් වැඩිවෙයි)