මොන ipad model එකද ගන්න හොඳ?
mainly මං plan කරන්නේ drawings කරන්න procreate වලින්.
budget එක හැටියට ලොකු advanced versions වලට යන්න නම් කැමති නෑ.
second hand ගන්නවානම් ගන්න පුළුවන් කොහෙන්ද
USA වලින් direct ගෙන්න ගන්න chance එකකුත් තියනවා.