iphone එකක් අරගෙන විදින දුක...
මම iphone 3GS එකක් අසාවට ගත්තා, කලින් තිබ්බේ Nokia E71 එකක්. අසාවට ගත්තට මොකෝ iphone ගැන දන්න මගුලක් නැ, බොහොම දුකක් විදලා contacts ටික දාගත්තා ෆෝන් එකට. සින්දු දාගන්න system එකනම් පොඩ්ඩක් ලේසි.. එකනම් ගානට කරා. itunes දන්නතුව අරෙහෙන් මෙහෙන් උබලා, ගන්න කොට තිබුණු හෝද application වගයකුත් video's වගයකුත් මැකිල,
කලින් තිබුණු nokia ෆෝන් එක කොච්චර ලේසි'ද කියල දැන් තමා තේරෙන්නෙය්..! nokia නම් පොඩි එකෙකුට උනත් තේරෙන විදිහටය් තියෙන්නෙය්,,
iphone ගන්න කලින් මට tuition class එකට ගිහිල්ල ඉගෙන ගෙන එන්ඩ වෙය් වගෙය් මට තේරෙන්නෙය්.

මට දැන් එපා වෙලා තියෙන්නේ,, මෙහෙම ෆොන් එකක් උනේද කියලත් හිතෙනවා,,

දන්න වැඩකාරයෝ ඉන්නවනම්,,
application's දාන ක්‍රමයය්, video's දාන ක්‍රමයය් ත්‍රෙඩ් එකක් මගින් හරි, මෙතන හරි කියල දීලා යන්ඩ...! මට විතරක් නෙමෙය් ගොඩක් මන් වගෙය් කට්ටියට උදව් වෙය්...