iPhone එකට cables connect නොකර සින්දු දාමු

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    iPhone එකට cables connect නොකර සින්දු දාමු

    අපි හැමෝම දන්නවා iphone එකට සින්දු දානවා කියන්නේ android phone එකකට සින්දු download කරගන්නවා වගේ ලේසි වැඩක් නෙමේ කියල. කේබල් connect කරගෙන iTunes දාගෙන පිස්සු කෙලින්ඩ එපයි.හැබැයි මේ මෙතොඩ් එක use කරලා ලේසියෙන් songs transfer කරගන්න පුළුවන්. likes, comments බලාපොරොත්තුවෙන් කරන දෙයක් නෙමේ. දෙයක් ඉගෙන ගත්තා නම් thanks කියාගෙන පලයන්.