Iphone එක නැතිවෙලා

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    මම දැනට පෝන් 10ක් අන්ලොක් කරා එමි එක විතරක් තිබිලා. ඔවනර් ඩීටේල්ස් අදාලම නෑ බන්.
    පරණ ඒවනම් කරගන්න පුළුවන්. Checkra1n compatible devices නම් කොහොමත් පුළුවන්නෙ. XS, 11 series වලින් උඩ ඒවා නිකං unlock කරන්න බෑ. (iPhones ගැන මම කිව්වෙ. Android ඒවනම් ගේමක්ම නෑ)
     
    • Like
    Reactions: BornLord

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    පරණ ඒවනම් කරගන්න පුළුවන්. Checkra1n compatible devices නම් කොහොමත් පුළුවන්නෙ. XS, 11 series වලින් උඩ ඒවා නිකං unlock කරන්න බෑ. (iPhones ගැන මම කිව්වෙ. Android ඒවනම් ගේමක්ම නෑ)
    පරන ඒවා අමාරුයි අනික කොස්ට් එක සේම්. අයිපෝන් 14ක එමි එකක් අරන් වරෙන් අන්ලොක් කරලා පෙන්නන්න.
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    ipon use karala na. lost phone active karama mkda wenne?

    Once you enable Lost Mode, Apple will ask you for a phone number and a message. Your Apple device will then display that message along with the phone number. That way, the person who finds it will be able to contact you.

    No one will have access to your information. Your device won't show any alerts or notifications for incoming messages or updates. Any alarm will be silenced, too. Only FaceTime calls and regular phone calls will continue to work normally.

    Additionally, all your Apple devices will show you their location on iCloud in real-time. You'll also see if the location changes and you'll be able to track your iPhone even when it's powered off.
     
    • Wow
    Reactions: rukshrulz