Iphone කරන කට්ටිය පොඩ්ඩක් එන්න
මචන් මම Iphone මීට කලින් උසේ කරලා නැ. Iphone 6s එකක් තියෙනවා. Itunes වලින් PC එකෙන් Music දාන්න ගොඩක් වෙලා යනවනේ. මුලින්ම itunes connect කර වෙලාවේ ඉක්මනට ගිය දෙවැනි පාර ඉදන් තමි ප්රශ්නේ. සොන්ග්ස් 18 යන්න පය 1.19 යනවා.
දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න...
4 පාරක් විතර Itunes Uninstall කරලා දැම්ම
වැඩේ හරි ගියා මචන් උදවු කරපු සේරටම thanx

Last edited: